People's Church Homagama Sri Lanka

People's Church Homagama Sri Lanka People's Church Homagama, Sri Lanka OUR ROOTS

People’s Church was founded by Pastor Colton and Sister Susanne Wickramaratne in 1957.

OUR FOUNDATION

Churches can be motivated by various factors, but for a church to be balanced and healthy, we believe it must be motivated and built around the five New Testament purposes given by Jesus. People’s Church’s five purposes of Worship, Evangelism, Fellowship, Discipleship and Ministry are based on two of Jesus’ most important commandments; the Great Commandment,

“Love God with all yo

ur heart and love your neighbour as yourself” (Matthew 22:37-40), and the Great Commission “Go make disciples… baptizing them… and teaching them to obey everything” (Mathew 28: 19 -20). By balancing these five purposes we are able to grow warmer through fellowship, deeper through discipleship, stronger through worship, broader through ministry, and larger through evangelism. It is a local church of the Assemblies of God of Ceylon, Which is a Pentecostal denomination that came about as a result of the world-wide Pentecostal revival at the turn of the 20th century. Today, the Assemblies of God is represented in 134 countries around the world and has been active in Sri Lanka since 1920, as the Assemblies of God of Ceylon. It became an incorporated body recognized by an act of Parliament in 1947.

ආරාධනාවයි! YOUTH SUNDAYඔබ තරුණයෙක් හෝ තරුණියක් නම් ඔබටයි මේ දවස. 🥳 බලාපොරොත්තුව රැගෙන යන්නට ,❤️‍🩹අගෝස්තු 16 වන ඉරුදින ,උ...
11/08/2026

ආරාධනාවයි!

YOUTH SUNDAY

ඔබ තරුණයෙක් හෝ තරුණියක් නම් ඔබටයි මේ දවස. 🥳

බලාපොරොත්තුව රැගෙන යන්නට ,❤️‍🩹

අගෝස්තු 16 වන ඉරුදින ,
උදෑසන 9.00 ට ,
හෝමාගම ජනතා දේව සභාවට ,
https://maps.app.goo.gl/r8NymfGAXfwdC4jq7?g_st=ic

ඔබට අපි ආරාධනා කරමු. 🥰

එහෙනම් SET වෙමු, බලාපොරොත්තුව ලබා ගන්නට...✨

ඔබගේ යහලුවන් සහ ඔබ හඳුනන තරුණ තරුණියන් ඔබට එදිනට රැගෙන එන්නට අපි ආරාධනා කරමු.😇

පෝය දින විශේෂ යාච්ඤාව📅 ජූලි 29 වන බදාදා🕖 උදෑසන 7 සිට දහවල් 12 දක්වා📍https://maps.app.goo.gl/r8NymfGAXfwdC4jq7?g_st=icඅප ...
27/07/2026

පෝය දින විශේෂ යාච්ඤාව

📅 ජූලි 29 වන බදාදා
🕖 උදෑසන 7 සිට දහවල් 12 දක්වා
📍https://maps.app.goo.gl/r8NymfGAXfwdC4jq7?g_st=ic

අප හා එක්වන්න.
යාච්ඤාවෙන් අභියෝග ජයගන්න.

பௌர்ணமி தின சிறப்பு ஆராதனை

📅 ஜூலை 29ஆம் திகதி
🕖 காலை 7.00 மணி முதல் மதியம் 12.00 மணி வரை
📍https://maps.app.goo.gl/r8NymfGAXfwdC4jq7?g_st=ic

எங்களுடன் இணையுங்கள்.
ஜெபத்தின் மூலம் சவால்களை வெல்லுங்கள்.

A successful Business Vision Workshop, empowering minds and inspiring growth.
04/07/2026

A successful Business Vision Workshop, empowering minds and inspiring growth.

ඔබේ ව්‍යාපාරය මූල්‍යමය වශයෙන් තිරසාර කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ලබා ගැනීමට ඔබට අවස්ථාවක්.දිනය : ජූනි 29වේලාව : පෙ...
22/06/2026

ඔබේ ව්‍යාපාරය මූල්‍යමය වශයෙන් තිරසාර කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ලබා ගැනීමට ඔබට අවස්ථාවක්.

දිනය : ජූනි 29
වේලාව : පෙ.ව 8:30 සිට
ස්ථානය : https://maps.app.goo.gl/r8NymfGAXfwdC4jq7?g_st=ic

මෙම සැසිය මඟින් ඔබට මූල්‍ය ආයතන සමඟ ඇති ගැටළු පිළිබඳව මග පෙන්වීම සහ මූල්‍ය භාරකාරත්වය සහ සැලසුම්කරණය සඳහා මඟ පෙන්වීම ලබා ගැනීමට හැකි වේ.

සම්පත් පුද්ගලයා: බැංකුකරණය, ආයතනික මූල්‍ය, ණය අවදානම් තක්සේරුව, පරිත්‍යාගශීලීන් විසින් අරමුදල් සපයන ලද ව්‍යාපෘති සහ හරිත/චක්‍රලේඛ ආර්ථික මූල්‍යකරණය පිළිබඳ වසර 45+ ක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ මූල්‍ය, අවදානම් කළමනාකරණය සහ තිරසාර ආයෝජන වෘත්තිකයෙකි. වෙළඳ පහසුකම් සැපයීම, ආයෝජන ප්‍රවර්ධනය, මිශ්‍ර මූල්‍ය, කොටස්කරුවන්ගේ සහභාගීත්වය සහ ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ විශේෂඥයෙකි.

පියවරුන්ගේ දිනය සැමරීමට ඔබටත් ආරාධනා!📅 ජූනි 21 වන ඉරුදින🕘 උදෑසන 9ට📍https://maps.app.goo.gl/CfPFyW8dnwWx9bTN8?g_st=icවැඩි...
17/06/2026

පියවරුන්ගේ දිනය සැමරීමට ඔබටත් ආරාධනා!

📅 ජූනි 21 වන ඉරුදින
🕘 උදෑසන 9ට
📍https://maps.app.goo.gl/CfPFyW8dnwWx9bTN8?g_st=ic

වැඩි විස්තර සඳහා
0769462061
0701389050

A glimpse of today’s blessed Mother’s Day celebration service. Grateful for every moment spent together.
10/05/2026

A glimpse of today’s blessed Mother’s Day celebration service. Grateful for every moment spent together.

මව්වරුන්ගේ දින සැමරුම් දේව මෙහෙයටඔබටත් ආරාධනා!📅 මැයි 10 වන ඉරුදින🕘 උදෑසන 9ට📍https://maps.app.goo.gl/CfPFyW8dnwWx9bTN8?g_...
05/05/2026

මව්වරුන්ගේ දින සැමරුම් දේව මෙහෙයට
ඔබටත් ආරාධනා!

📅 මැයි 10 වන ඉරුදින
🕘 උදෑසන 9ට
📍https://maps.app.goo.gl/CfPFyW8dnwWx9bTN8?g_st=ic

රූපයේ සඳහන් වර්ණ අතුරින් ඔබ කැමැති ලෙස සැරසී පැමිණීමට ඔබට හැකියාව ඇත. (එසේ නොමැතිනම් කණගාටු නොවන්න, මන්ද අපට වැදගත් වන්නේ ඔබගේ පැමිණීමයි)

ඒ වගේම තවත් මවක් සමඟ අප හා එක්වී ආශිර්වාද ලබන්න.

වැඩි විස්තර සඳහා රූපයේ දක්වා ඇති දුරකථන අංක වලට කතා කරන්න.

# PeoplesChurchHomagama

A blessed Sunday in the presence of the Lord✨🙏 We are grateful for the opportunity to come together and grow in faith as...
04/05/2026

A blessed Sunday in the presence of the Lord✨🙏 We are grateful for the opportunity to come together and grow in faith as one community.

පාස්කු ඉරුදින දේව මෙහෙය"උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ කී ලෙසම නැගුටුණුසේක."මතෙව් 28 : 6🗓️ අප්‍රේල් 5 වන ඉරිදා🕘 උදෑසන 9ට📍...
04/04/2026

පාස්කු ඉරුදින දේව මෙහෙය

"උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ කී ලෙසම නැගුටුණුසේක."
මතෙව් 28 : 6

🗓️ අප්‍රේල් 5 වන ඉරිදා
🕘 උදෑසන 9ට
📍හෝමාගම ජනතා දේව සභාවේහිදී

අප හා එක්වන්න

Address

Https://maps. App. Goo. Gl/ZdmA6nL7BhYHmPzu9?g_st=ic
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when People's Church Homagama Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to People's Church Homagama Sri Lanka:

Shortcuts

Share