කළුවලදෙනිය මහා පහන් කූඩුව Kaluwaladeniya maha pahan kuduwa

  • Home
  • Sri Lanka
  • Homagama
  • කළුවලදෙනිය මහා පහන් කූඩුව Kaluwaladeniya maha pahan kuduwa

කළුවලදෙනිය මහා පහන් කූඩුව Kaluwaladeniya maha pahan kuduwa කළුවලදෙනිය මහා පහන් කූඩුව

❤️නිර්මාණය - K.D.S.තාරක සඳමාල්❤️

06/01/2026

2025 කළුවලදනිය පහන් කූඩුව

10/07/2025
☸️කළුවලදෙනිය මහා පහන් කූඩුව☸️ලබන වසරේදීත් තවත් නිර්මාණයකින් අපි ඔබ හමුවට එන්නෙමු..❤️❤️මේ සඳහා වචනෙකින් හෝ උදව් උපකාර කළ ...
10/06/2025

☸️කළුවලදෙනිය මහා පහන් කූඩුව☸️

ලබන වසරේදීත් තවත් නිර්මාණයකින් අපි ඔබ හමුවට එන්නෙමු..❤️❤️

මේ සඳහා වචනෙකින් හෝ උදව් උපකාර කළ සෑම දෙනාටම බොහොම පිං..🙏🙏

සිව් දෙසින් පැමිණ අපේ කූඩුව නරඹා අපිව දිරිමත් කළ සියලුම දෙනාටත් බොහොම පිං..🙏🙏

අපේ පේජ් එක follower කරලා තියාගන්න..❤️

ලබන වසරේ වෙනස්ම වැඩකින් නැවත හමුවෙමු..❤️

ඔබ සැමට බුදුසරණයි....🙏🙏

03/06/2025

🙏බුදුන්වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන 2025 කළුවලදෙනිය මහා පහන් කූඩුවේ නිර්මාණ කටයුතු ආරම්භ කිරීමට පෙර ☸️ උතුම් වූ රුවන්වැලි මහා සෑ රදුන් වෙත භාර වූ නෙළුම් මල් 🌷 500 පූජාව සහ අටපිරිකර පූජා කර සිදු කළ භාරය නිදහස් කිරීම..🙏

ලබන වසරේදීත් පහන් කූඩුවකින් නැවත හමුවන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි..!!!

Address

Kaluwaladeniya
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when කළුවලදෙනිය මහා පහන් කූඩුව Kaluwaladeniya maha pahan kuduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share