29/08/2026
☸️අද 2026 අගෝස්තු 30 ඉරිදා දවසයි...
🌺යහපත් කටයුතු සාර්ථක වෙන සුබ දවසක්ම වේවා...෴
========================
🔶අනන්ත වූ බුදුගුණ බලයෙන්
අද දවස ඔබ සැමට පුණ්‍යවන්ත බවින් සපිරුණු,නිදුක් නිරෝගී සුවය ලැබෙන වාසනාවන්ත සුබ දවසක්ම වේවා!
🔹තුණුරුවන්ගේ අනන්ත ගුණ බෙලෙන්,උතුම් ජය ශ්‍රී මහා බෝසමිඳු , උතුම් ස්වර්ණමාලී මහ සෑරජුන් ප්‍රධාන අටමස්ථාන-සොලොස්මස්ථානවල අනන්ත අනුහසින්,සෝමාවතී හා සෙන්කඩගල වැඩසිටින උතුම් දළඳා වහන්සේලාගේ පිහිටෙන්, ජීවිතයේ සිදුකළ දාන-ශීල-භාවනාමය පින්කම්වල බලයෙන්,අනුහසින් නිදුක්-නිරෝගී දිගාසිරි වේවා!
☸️තෙරුවන් සරණයි!