Hirana pansala panadura

Hirana pansala panadura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hirana pansala panadura, Buddhist Temple, Hirana Road, Hirana.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගයන්ට පෙනි සිටින්නට යෙදෙන අපේ දරු දැරියන්ට ආශිර්වාද පතාහිරණ සුවණ්ණ පුණ්ණාරාම ...
07/08/2026

මෙවර ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගයන්ට පෙනි සිටින්නට යෙදෙන අපේ දරු දැරියන්ට ආශිර්වාද පතා
හිරණ සුවණ්ණ පුණ්ණාරාම විහාරස්ථානය පවත්වන්නට යෙදුණු
'ආශිර්වාද අබ තෙල් පහන් පූජාව'🪔
පූජ්‍ය වැලිපත සාසනාලංකාර ස්වාමින් වහන්සේගේ
වැඩම වීමෙන් විහාරස්ථානයේ දී සිදු කරන්නට යෙදිණ.

මෙම විභාගයන්ට පෙනි සිටින්නාවූ ලක්වාසී සියලුම දරු දැරියන්ට තුනුරුවනේ ආශිර්වාද ලැබී සර්වප්‍රකාරයෙන් තම විභාග කටයුතු සඳහා මුහුණ දීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා....☸🙏

තෙරුවන් සරණයි...🙏🌼
🟦🟨🟥⬜️🟧

මෙවර අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන්ට පෙනිසිටින දූදරුවන්ට ආශිර්වාද පතා සිදු කරනු ලබන ආශිර්වාද අබතෙල් පහන් පූජා පිං...
05/08/2026

මෙවර අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන්ට පෙනිසිටින දූදරුවන්ට ආශිර්වාද පතා සිදු කරනු ලබන ආශිර්වාද අබතෙල් පහන් පූජා පිංකම
අගෝස්තු 7 වන දින
සවස 6 සිට
හිරණ සුවණ්න පුණ්ණාරාම විහාරස්ථානයේ දී...
විභාග අපේක්ෂක දුදරුවන් සැමට ආරාධනා...🙏

උතුම් වෙසක් පිංකම් මාලාවේ තෙවන ආශිර්වාද සුවඳ මල් පූජාමය පිංකම 🙏🌸
29/05/2026

උතුම් වෙසක් පිංකම් මාලාවේ තෙවන ආශිර්වාද සුවඳ මල් පූජාමය පිංකම 🙏🌸

උතුම් වෙසක් පිංකම් මාලාවේ දෙවන ආශිර්වාද සුවඳ දුම් පුජාමය පිංකම 🙏🌸
29/05/2026

උතුම් වෙසක් පිංකම් මාලාවේ දෙවන ආශිර්වාද සුවඳ දුම් පුජාමය පිංකම 🙏🌸

උතුම් වෙසක් පිංකම් මාලාවේ ප්‍රථම ආශිර්වාද පහන් පූජාමය පිංකම 🙏🌸
29/05/2026

උතුම් වෙසක් පිංකම් මාලාවේ ප්‍රථම ආශිර්වාද පහන් පූජාමය පිංකම 🙏🌸

තෙරුවන් සරණයි🟦🟨🟥⬜🟧අප විහාරස්ථානයේ වෙසක් පිංකම් මාලාව
29/05/2026

තෙරුවන් සරණයි

🟦🟨🟥⬜🟧

අප විහාරස්ථානයේ වෙසක් පිංකම් මාලාව

දම් සෙවනේ අවුරුදු   2026අප්‍රේල් මස 26 වන ඉරිදින උදෑසන 07:30 සිටහිරණ කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාපිටියේදි පැවැත්වේ.පන්ති මට...
24/04/2026

දම් සෙවනේ අවුරුදු 2026

අප්‍රේල් මස 26 වන ඉරිදින උදෑසන 07:30 සිට

හිරණ කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාපිටියේදි පැවැත්වේ.

පන්ති මට්ටමෙන් තරග පැවැත්වෙන අතර,පොදු තරග රාශියක් පැවැත්වෙ එමෙන්ම පොදු තරග සඳහා වටිනා ත්‍යාග ද හිමිවේ.

ඔබ සැමට ආරධනා...🙏🌼
24/04/2026

ඔබ සැමට ආරධනා...🙏🌼

" පානදුර කවි බණ දේශනය"

_26 වන ඉරුදින සවස 6:30 සිට_

*පරණවත්ත කෙත්තාරාම විහාර්ස්ථානයේදී*

ඔබසැමට ආරාධනා...!

🟦🟦🟦🟦🟦
🟨🟨🟨🟨🟨
🟥🟥🟥🟥🟥
⬜⬜⬜⬜⬜
🟧🟧🟧🟧🟧
🟧⬜🟥🟨🟦

පූජ්‍ය මොරවක සුමන හිමිපාණන් වහන්සේගේ 43වන ජනම දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංචාරය කරන සේරුවාවිල වන්දනා චාරිකාව පසුගිය 07 සහ ...
19/04/2026

පූජ්‍ය මොරවක සුමන හිමිපාණන් වහන්සේගේ 43වන ජනම දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංචාරය කරන සේරුවාවිල වන්දනා චාරිකාව පසුගිය 07 සහ 08 යන දෙදින ඉතා සාර්ථක ලෙස සංචාරය කරනලදි.

Address

Hirana Road
Hirana

Website

Alerts

Be the first to know and let us send you an email when Hirana pansala panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share