Seenigama Sri Devol Maha Devalaya

Seenigama Sri Devol Maha Devalaya Official page of Seenigama Sri Devol Maha Devalaya.

26/08/2025

විශේශයි නිවේදනයයි - :

සීනිගම දෙවොල් මහා දේවාලයේ නිළ මාධ්‍ය විකාශනය මේම page එක මගින් සිදු කරනු ලබයි.

26/08/2025

දවස අදයි 🙏

" සීනිගම දෙවොල් මහා දේවාලයේ "
~ අවසාන රාත්‍රී මහා පෙරහැර ~
මෙම Face Book page එක මගින් නිළ සජීවී ( Live ) නිළ මාධ්‍ය විකාශනය සිදු කරනු ලබයි.

( විශේශයි - සීනිගම දෙවොල් මහා දේවාලයේ නිළ මාධ්‍ය විකාශනය මේම page එක මගින් සිදු කරනු ලබයි )

හැකිතාක් මේ post එක share කර මේ පුන්‍යමය මොහොත සුවහසක් ජනයාට දැකබලා ගැනීමට හැකියාව සලසා ගැනීමට උපකාර වන්න ! 🙏

සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන පෙරහැර මංගල්ලය.-2025
26/08/2025

සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන පෙරහැර මංගල්ලය.-2025

25/08/2025

හෙට දින එනම් (2025/08/26) වන දින
" සීනිගම දෙවොල් මහා දේවාලයේ "
~ අවසාන රාත්‍රී මහා පෙරහැර ~
මෙම Face Book page එක මගින් නිළ සජීවී ( Live ) මාධ්‍ය විකාශනය සිදු කරනු ලබයි.

හැකිතාක් මේ post එක share කර මේ පුන්‍යමය මොහොත සුවහසක් ජනයාට දැකබලා ගැනීමට හැකියාව සලසා ගැනීමට උපකාර වන්න ! 🙏

සීනිගම දෙවොල් මහා දේවාලයේ (2025) - 58 වන පෙරහැර මංගල්ලයේ " දෙවන දිවා පෙරහැර "         මෙලෙසිත් තේජාන්විතව, මහත් හරසරින් ...
25/08/2025

සීනිගම දෙවොල් මහා දේවාලයේ (2025) - 58 වන පෙරහැර මංගල්ලයේ
" දෙවන දිවා පෙරහැර "
මෙලෙසිත් තේජාන්විතව, මහත් හරසරින් වීදිසංචාරය කෙරින.🙏

25/08/2025

හෙට දින එනම්
(2025/08/26) වන දින
" සීනිගම දෙවොල් මහා දේවාලයේ "
~ අවසාන රාත්‍රී මහා පෙරහැර ~ මෙම Face Book page එක මගින් නිළ සජීවී ( Live ) මාධ්‍ය විකාශනය සිදු කරනු ලබයි.

සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන පෙරහැර මංගල්ල්‍යට පැමිනෙන ඔබට  " දුම්රිය මගින් " ගමන් සහයෝගය පහත පරිදි සලසා තිබේ. ...   ...
25/08/2025

සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන පෙරහැර මංගල්ල්‍යට පැමිනෙන ඔබට " දුම්රිය මගින් " ගමන් සහයෝගය පහත පරිදි සලසා තිබේ. ...

සැදැහැසිතින් පේවී ඔබත් පැමොනෙන්න.....

Address

Seenigama
Hikkaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Seenigama Sri Devol Maha Devalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share