Kahatana Sri Ghanarama Temple

Kahatana Sri Ghanarama Temple Kahatana Sri Ghanarama Temple Officeal page

2019 වාර්ශික කටිනමහා පින්කම Cotomber 18, 19 අප පන්සලෙදි පවත්වෙ.:::පිරිත් දෙශනය 18 රත්‍රියෙ පවත්වෙ:::කටින පෙරහර පන්සලෙන් ...
15/10/2019

2019 වාර්ශික කටිනමහා පින්කම Cotomber 18, 19 අප පන්සලෙදි පවත්වෙ.
:::පිරිත් දෙශනය 18 රත්‍රියෙ පවත්වෙ
:::කටින පෙරහර පන්සලෙන් පිටත්වීම 19 වෙනිදින උදාසන 12 ට
:::දහවල් දනය 19 වෙනි දින

කඨින චීවර දානය – බෞද්ධයාගේ අත්පොත – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි (පිටු අංක 115 සිට 116 දක්වා)කඨින චීවර දානය යනු ...
19/08/2019

කඨින චීවර දානය – බෞද්ධයාගේ අත්පොත – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි (පිටු අංක 115 සිට 116 දක්වා)

කඨින චීවර දානය යනු විශේෂ චීවර දානයෙකි.

කඨින චීවරය ලැබීම නිසා පස් මසක් ගත වන තුරු භික්ෂූන් වහන්සේලාට විනය ප්‍රථිපත්ති පසක් පිළිබඳව විශේෂ පහසුකම් ඇති වන බැවින් ඒ චීවරය භික්ෂූන් ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන චීවරයකි.

කඨිනය දෙන දායකයන් ට ද අන් සිවුරු පිදීමෙන් ලැබෙන කුශලයට වඩා අනුසස් ඇති කුශලයක් ලැබේ. එය එක්තරා ගරු පුණ්‍යකර්මයකි.

21/10/2018

වාර්ශික කටිනමහා පින්කම October 27, 28 අප පන්සලෙදි පවත්වෙ.

Address

Henegama Road, Kahatana
Henegama
001

Website

Alerts

Be the first to know and let us send you an email when Kahatana Sri Ghanarama Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share