06/07/2024
වත්තෙගෙදර පදිංචි මහින්ද මහත්මා 2024/07/05 දින අභාවප්‍රාප්ත වු බවින් අවසන් කටයුතු 2024/07/07 දින පස්වරු 3ට. ජම්බුතැන්න ශ්‍රී නිශ්ශංකමල්ල විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ හා මහා සංඝරත්නය අතුලු දායක සභාවේ සහ ප්‍රදේශ වාසීන්ගේ සාතිශය සංවේගය පල කරමු. අජරාමර නිවන් සුව අත් වේවා. 🙏🙏