Hasalaka Sri Pusparamaya

Hasalaka Sri Pusparamaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hasalaka Sri Pusparamaya, Buddhist Temple, Kandy Road, Ududahagama, Hassalaka.

13/07/2024
27/04/2024

“ජාතික තරුණසේවා යෞවන සමාජය” පිහිටුවීම හා “දෙව්නද “ යෞවන සමාජය සක්‍රීය කිරීමේ ප්‍රථම වැඩ පිළිවෙල යටතේ දහම් පාසල් දූ පුතුන් හා යෞවන යෞවනීන් බදවාගැනීමේ ක්‍රියාවලිය 2024.04.28 වන ඉරිදා දින උදෑසන 8.30ට උඩුදහ ධර්මවිජය දහම් පාසලේ දී දිස්ත්‍රික් තරුණසේවා නිළධාරීතුමන්ගේ මූලිකත්වයෙන් උදෑසන ප්‍රධාන රැස්වීමේදී පැවැත්වේ.

1.රාජ්‍ය තාන්ත්‍රික විදේශගතකිරීම්

2.මූල්‍යමය ස්වං රුකියා ආධාර දීම

3.රුකියා පුහුණුව (විශ්ව විද්‍යාල මට්ටමේ)

4.යොවුන් පාර්ලිමේන්තුවේ සාමාජිකවීමට සුදුසුකමක්ම් සැපයුම

5.ග්‍රාමීය සංවර්ධන කාර්යයන්ට ආදාර ලබා දීම

6.සම්මුඛ පරීක්ෂණ වලදී ප්‍රමුඛතා ලබා දීම (සක්‍රීය චරිත සදහා)

7.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය තරුණ සේවා නිළධාරී පුරප්පාඩුවට අයදුම් කළ හැකිවීම

ආදී වරප්‍රසාද බොහොමයක් මීට අදාළව අප ඔබට ලබාදීමට සැලසුම් කොට ඇති අතර

ඒ පිළිබද බදවාගැනීම් හා දැනුම්වත් කිරීම අදාළ දින පමණක් සිදුවන බව කරුණාවෙන් සලකන්න

https://m.youtube.com/watch?v=m_95wDwOPIo
09/09/2023

https://m.youtube.com/watch?v=m_95wDwOPIo

මහියංගණ රජමහා විහාරයේ උතුම් මියුගුණ මහාසෑ රජාණන්වහන්සේ අභියස සිට... santhadeepa swaminwahanse santhadipa swami...

23/08/2023
අති දුෂ්කර මිණිපේ දේවානන්ද නා හිමි විද්‍යාලයට ඉගෙනුම් සම්පත් මධ්‍යස්තානයක් 🙏
12/08/2023

අති දුෂ්කර මිණිපේ දේවානන්ද නා හිමි විද්‍යාලයට ඉගෙනුම් සම්පත් මධ්‍යස්තානයක් 🙏

11/06/2023

Address

Kandy Road, Ududahagama
Hassalaka
20960

Telephone

+94552257156

Website

Alerts

Be the first to know and let us send you an email when Hasalaka Sri Pusparamaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Hasalaka Sri Pusparamaya:

Share