Hanwella jummah masjid

Hanwella jummah  masjid Hanwella jumma masjid

27/05/2026

Eid mubarak for all hanwella peoples with scrounging peopes





16/03/2026
A small act of giving. A lasting reward. 🤲✨Dates shared with Hanwella Jumma Masjid from president of Lifelineassociation...
20/02/2026

A small act of giving. A lasting reward. 🤲✨
Dates shared with Hanwella Jumma Masjid from president of Lifelineassociation Hon. MP Kadar Mastan’s quota.
“සමහර දානයන් විශාල නොවෙයි…
හැබැයි ඒවායේ සවාබ් විශාලයි…” 🤲
බියගම පළාත්සභා මන්ත්‍රී අන්වර් මහතාට
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මැතිතුමාගේ කෝටාවෙන් ලැබුණු
රටඉදි කොටසක්,
හාරිස් මව්ලවි තුමාගේ ඉල්ලීමකට අනුව
හංවැල්ල ජුම්මා මස්ජිදයට ගෞරවයෙන් ප්‍රදානය කරන ලදී.
රෝසා කඩන මොහොතක,
මෙම රටඉදි කෑල්ලක්
කෙනෙකුට ආශීර්වාදයක් වෙන්න පුළුවන්… 🌙
මෙය සරල දානයක් නොවෙයි —
මෙය සදාකාලික සවාබ් සඳහා කළ සුභ කර්තව්‍යයක්.
Hon kadar madthan මැතිතුමන්ගේ අතින් Hanwella Jumma masjid සභාපතිතුමන්ට රට ඉදි ප්‍රධානය කිරීම
අල්ලාහ් තාආලා සියලු දායකයින්ගේ උතුම් සේවය පිළිගෙන
ඔවුන්ට යහපත් ප්‍රතිඵල ලබාදේවා 🤍
Ameen 🤲✨




Board of trustees
19/02/2026

Board of trustees

Ramadan karrem
19/02/2026

Ramadan karrem

Address

No 9 Cross Road Hanwella
Hanwella
WESTERNPROVINCE

Telephone

+94362252003

Website

Alerts

Be the first to know and let us send you an email when Hanwella jummah masjid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share