01/06/2026
🙏Feast of May in Honor of the Blessed Virgin Mary 🙏
With hearts filled with Love and Devotion to our Blessed Mother, the Feast of May in Honor of the Blessed Virgin Mary was beautifully organized by the dedicated teachers and students of St. Joseph’s Church, Pahathgama.
Through prayers, hymns, floral tributes, and heartfelt participation, our children expressed their love and gratitude to Mother Mary, seeking her guidance and maternal protection. This special celebration was a wonderful witness to the faith, unity, and devotion of our parish community.
May the Blessed Virgin Mary continue to intercede for us and lead us ever closer to her Son, Jesus Christ. 🙏💙
🎥 Pradeeptha (Sunday School Student)
“Hail Mary, full of grace, the Lord is with thee.” ✝️
St. Joseph’s Church – Pahathgama 🙏
🙏 අම්මා පුදන්න ට දරු අප එන්නේ 🙏
2026 වසරේ මැයි මාසයේ දේව මාතාවන් වෙනුවෙන්, පහත්ගම ශු ජුසේ මුනි දහම් පාසල් සිසුන්, මැයි 31 ඉරුදින, මැයි මංගල්‍යය යාච්ඤ මෙහෙයක්, එ අවසානයේ දේව මාතා භක්ති පෙරහැරක් පවත්වා සිය ගෞරව ආදරය පුද කරන ලදී.
පෙරහැර අවසානයේ දරුවන් දේව මාතාවන් ට කැප කර ආසිරි ගැන්වූ අතර, සිසුන් සැම ඔප්පු කළ මල් පොකුරු සමග ඉදිරි වසර තුළ සිය ජීවිත මෙහෙය වන්නට කියා ඔවුන් දේව මාතාවන් පාමුල බාර වෙන ලදී.
🎥 Pradeeptha දහම් පාසල් ශිෂ්‍ය නායක