Mattala International Sri Angeerasa Buddhist Center

Mattala International Sri Angeerasa Buddhist Center Connecting the world with Sri Lanka's rich Buddhist and cultural heritage.

23/04/2026
අලුත් අවුරුද්දෙ සෙත් පිරිත් දේශණා කර කිරි උතුරවා අංගීරස මහ සැ වැඩබිමෙහි කටයුතු ආරම්භ කිරිම..
20/04/2026

අලුත් අවුරුද්දෙ සෙත් පිරිත් දේශණා කර කිරි උතුරවා අංගීරස මහ සැ වැඩබිමෙහි කටයුතු ආරම්භ කිරිම..

19/04/2026

මත්තල මාහා කොණ මංගල්‍යය Part 02

හැමෝම එකතු වෙන්න
19/04/2026

හැමෝම එකතු වෙන්න

මත්තල මාහා කොණ මංගල්‍යයට හෙට දිනට සුදානම.... ඔබත් එන්න🙏
18/04/2026

මත්තල මාහා කොණ මංගල්‍යයට හෙට දිනට සුදානම....
ඔබත් එන්න🙏

18/04/2026
රුහුණු මාගම්පත්තුවේ මත්තල සුන්දර බක්මහ සැණකෙළියේ ඔබ වෙනුවෙන් අපි සූදානම් කර ඇති මුදල් ත්‍යාගයන්...හැකි අය බෙදාහරින්න
17/04/2026

රුහුණු මාගම්පත්තුවේ මත්තල සුන්දර බක්මහ සැණකෙළියේ ඔබ වෙනුවෙන් අපි සූදානම් කර ඇති මුදල් ත්‍යාගයන්...හැකි අය බෙදාහරින්න

මත්තල අංගිරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු කාර්‍ය  මණ්ඩලය අලුත් අවුරුද්ද සැමරීම සිදු කරන්නට ය...
15/04/2026

මත්තල අංගිරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු කාර්‍ය මණ්ඩලය අලුත් අවුරුද්ද සැමරීම සිදු කරන්නට යෙදුණි...

ඔබ සැමට සෞභාග්‍යය සපිරි වාසනාවන්ත නිදුක් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!! 🙏🌞💐

මත්තල අංගිරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිංහල අලුත් අවුරුද්ද ආරම්භයත් සමග පුදබිමේ වැඩ වසනා මහා සඝරුවන ඇතුළු ආයතන කා...
15/04/2026

මත්තල අංගිරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිංහල අලුත් අවුරුද්ද ආරම්භයත් සමග පුදබිමේ වැඩ වසනා මහා සඝරුවන ඇතුළු ආයතන කාර්ය මණ්ඩලය එක්ව තුරුණුවන්ගේ ආශීර්වාදය ලබා ගනිමින් අනතුරුව කිරි ඉතිරවීමේ කටයුතු සිදු කරන්නට යෙදුණි🙏🏻

කලණ මිතුරු මහ සඟරුවන ඇතුළු සියලුම දෙනාට තෙරුවන්ගේ ගුණ බෙලෙන් සාමය සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
14/04/2026

කලණ මිතුරු මහ සඟරුවන ඇතුළු සියලුම දෙනාට තෙරුවන්ගේ ගුණ බෙලෙන් සාමය සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

Address

Lunugamwehara, Mattala
Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when Mattala International Sri Angeerasa Buddhist Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share