රම්බා රජමහා විහාරය - Ramba Rajamaha Viharaya

රම්බා රජමහා විහාරය - Ramba Rajamaha Viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රම්බා රජමහා විහාරය - Ramba Rajamaha Viharaya, Buddhist Temple, Ramba rajamaha Viharaya, Hambantota.

පින්බර නිකිණි පසළොස්වක පොහොය දිනයක් වේවා! ☸️ #රම්බා_රජමහා_විහාරය_ramba_rajamaha_viharaya  #තරුණබෞද්ධසංගමය_රම්බාරජමහාවිහා...
27/08/2026

පින්බර නිකිණි පසළොස්වක පොහොය දිනයක් වේවා! ☸️

#රම්බා_රජමහා_විහාරය_ramba_rajamaha_viharaya #තරුණබෞද්ධසංගමය_රම්බාරජමහාවිහාරය #රම්බාරජමහාවිහාරය

15/08/2026

🙏🙏☸️☸️

04/08/2026

ඉන්දියාවේ බරණැස් නුවර
ශ්‍රි විභූති නාරායණසිංහ බරණැස් මහරජු විසින්
වර්ෂ 1948 නොවැම්බර් 03 වන දින
අමරපුර මහානිකායේ මහානායක
අග්ගමහා පණ්ඩිත භදන්ත වලගෙදර සෝමාලෝක තිස්ස ස්වාමීන් වහන්සේවෙත පුජා කල අම්බලන්ගොඩ කන්දේගොඩ මහාචේතිය පිරිවෙනේ වැඩවසන සර්වඥ ධාතූන් වහන්සේලා මහජනතාවට වන්දනාමාන කිරීමට කටයුතු සම්පාදනය කළ මොහොත.🙏🙏

ඓතිහාසික රම්බා රාජමහා විහාරය - අම්බලන්තොට

ඓතිහාසික රම්බා රාජමහා විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම 🙏🙏

#රම්බා_රජමහා_විහාරය_ramba_rajamaha_viharaya #රම්බාරජමහාවිහාරය #තරුණබෞද්ධසංගමය_රම්බාරජමහාවිහාරය

ඓතිහාසික රම්බා රාජමහා විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම 🙏🙏   #රම්බා_රජමහා_විහාරය_ramba_rajamaha_viharaya  #රම්බාරජමහාවිහාරය ...
30/07/2026

ඓතිහාසික රම්බා රාජමහා විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම 🙏🙏

#රම්බා_රජමහා_විහාරය_ramba_rajamaha_viharaya #රම්බාරජමහාවිහාරය #තරුණබෞද්ධසංගමය_රම්බාරජමහාවිහාරය

පින්බර ඇසල පොහොය දිනයක් වේවා! 🙏🌸 #රම්බා_රජමහා_විහාරය_ramba_rajamaha_viharaya  #රම්බාරජමහාවිහාරය  #තරුණබෞද්ධසංගමය_රම්බාරජ...
29/07/2026

පින්බර ඇසල පොහොය දිනයක් වේවා! 🙏🌸

#රම්බා_රජමහා_විහාරය_ramba_rajamaha_viharaya #රම්බාරජමහාවිහාරය #තරුණබෞද්ධසංගමය_රම්බාරජමහාවිහාරය

රුහුණු මායා පොසොන් පූජා 2026අම්බලන්තොට ඓතිහාසික රම්බා රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පසුගිය පොසොන් පොහොය සතිය පුර...
25/07/2026

රුහුණු මායා පොසොන් පූජා 2026

අම්බලන්තොට ඓතිහාසික රම්බා රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පසුගිය පොසොන් පොහොය සතිය පුරාවටම සිදුකල පිංකම් මාලාවේ මතක සේයාරූ පෙළක්...❤️🙏

නන් අයුරින් උදවු උපකාර කල ඔබ සියලු දෙනාටම ස්තුතිය.🙏🌸

#තරුණබෞද්ධසංගමය_රම්බාරජමහාවිහාරය #රම්බා_රජමහා_විහාරය_Ramba_Rajamaha_Viharaya
#රම්බාරජමහාවිහාරය රම්බා රජමහා විහාරය - Ramba Rajamaha Viharaya

20/07/2026

❤️🙏🌸

📹 කවී ශාන්

#තරුණබෞද්ධසංගමය_රම්බාරජමහාවිහාරය රම්බා රජමහා විහාරය - Ramba Rajamaha Viharaya

නන් අයුරින් උදවු උපකාර කල ඔබ සියලු දෙනාටම ස්තුතිය.🙏🌸 #තරුණබෞද්ධසංගමය_රම්බාරජමහාවිහාරය රම්බා රජමහා විහාරය - Ramba Rajamah...
06/07/2026

නන් අයුරින් උදවු උපකාර කල ඔබ සියලු දෙනාටම ස්තුතිය.🙏🌸

#තරුණබෞද්ධසංගමය_රම්බාරජමහාවිහාරය රම්බා රජමහා විහාරය - Ramba Rajamaha Viharaya

🌸 රුහුණු මායා පොසොන් කලාපය ජුනි 29 සිට ජූලි 05 දීර්ඝ කර ඇත.  ඔබ සැමට සුහද ආරාධනා... 🙏🌸රම්බා රජමහා විහාරය - Ramba Rajamah...
02/07/2026

🌸 රුහුණු මායා පොසොන් කලාපය

ජුනි 29 සිට ජූලි 05 දීර්ඝ කර ඇත.
ඔබ සැමට සුහද ආරාධනා... 🙏🌸

රම්බා රජමහා විහාරය - Ramba Rajamaha Viharaya #තරුණබෞද්ධසංගමය_රම්බාරජමහාවිහාරය

Address

Ramba Rajamaha Viharaya
Hambantota
82109

Website

Alerts

Be the first to know and let us send you an email when රම්බා රජමහා විහාරය - Ramba Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share