Al-Masjidun Noor Jumma Masjid - Hambantota

Al-Masjidun Noor Jumma Masjid - Hambantota 🅞🅕🅕🅘🅒🅘🅐🅛 🅟🅐🅖🅔
අල්-මස්ජිදුන් නූර් ජුම්ආ මස්ජිදය - සිප්පිකුලම, හම්බන්තොට

අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු!ජනාzසා දැනුම්දීමයි!107/3, සිප්පිකුලම, හම්බන්තොට ලිපිනයෙහි ජනාබ් සෙයියදු ජම්මිල්...
19/03/2026

අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු!
ජනාzසා දැනුම්දීමයි!

107/3, සිප්පිකුලම, හම්බන්තොට ලිපිනයෙහි ජනාබ් සෙයියදු ජම්මිල් මව්ලානා (ජම් මාමා) (අවුරුදු 81) ජාහිර් මව්ලානා යන අයගේ පියා අභාවප්‍රාප්ත වී ඇත.
ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලෙයිහි රාජිඌන්!

අවසන් කටයුතු ඉන්ෂාඅල්ලාහ්
දහවල් 12.15 නිවසෙන් රැගෙන ගොස් සිප්පිකුලම ජුම්ආ සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදුකෙරේ..

🟢 මෙවර (2026-03-20) සිකුරාදා ජුම්ආ දේශනය (දෙමළ භාෂාව) අෂ්-ෂේක් ඉහ්රාස්z මව්ලවිතුමා විසින් මෙහෙයවයි. 🟢 இந்த வெள்ளிக்கிழமை...
18/03/2026

🟢 මෙවර (2026-03-20) සිකුරාදා ජුම්ආ දේශනය (දෙමළ භාෂාව) අෂ්-ෂේක් ඉහ්රාස්z මව්ලවිතුමා විසින් මෙහෙයවයි.

🟢 இந்த வெள்ளிக்கிழமை (2026-03-20) ஜும்ஆ பிரசங்கம் (தமிழ் மொழி) அஷ்-ஷேக் இஹ்ராஸ் மௌலவி தலைமையில் நடைபெறும்.

🟢 This Friday (2026-03-20) Jumu'ah sermon (Tamil language) will be led by Ash-Sheikh Ihraz Moulavi.

🟢 මෙවර (2026-03-13) සිකුරාදා ජුම්ආ දේශනය (දෙමළ භාෂාව) අෂ්-ෂේක් ෂකීර් මුෆ්ති විසින් මෙහෙයවයි. 🟢 இந்த வெள்ளிக்கிழமை (2026-...
11/03/2026

🟢 මෙවර (2026-03-13) සිකුරාදා ජුම්ආ දේශනය (දෙමළ භාෂාව) අෂ්-ෂේක් ෂකීර් මුෆ්ති විසින් මෙහෙයවයි.

🟢 இந்த வெள்ளிக்கிழமை (2026-03-13) ஜும்ஆ பிரசங்கம் (தமிழ் மொழி) அஷ்-ஷேக் ஷகீர் முஃப்தி தலைமையில் நடைபெறும்.

🟢 This Friday (2026-03-13) Jumu'ah sermon (Tamil language) will be led by Ash-Sheikh Shakeer Mufthi.

හම්බන්තොට මස්ජිදුන් නූර් ජුම්ආ මස්ජිදයේ තරාවීහ් දේශනය2026-03-09 වන දින තරාවීහ් සලාතයෙන් පසුව අෂ්-ෂේක් අන්ෆාස් මුෆ්ති මුල...
08/03/2026

හම්බන්තොට මස්ජිදුන් නූර් ජුම්ආ මස්ජිදයේ තරාවීහ් දේශනය
2026-03-09 වන දින තරාවීහ් සලාතයෙන් පසුව අෂ්-ෂේක් අන්ෆාස් මුෆ්ති මුලිකත්වයෙන් පැවැත්වේ.
සියලු මහල්ලාවාසීන් සහභාගී වන ලෙස කාරුණිකව දැනුම්දෙමු.

ஹம்பாந்தோட்டை மஸ்ஜிதுன் நூர் ஜும்ஆ மஸ்ஜித் தராவீஹ் பயான் 09-03-2026 அன்று தராவீஹ் தொழுகைக்குப் பிறகு அஷ்-ஷேக் அன்ஃபாஸ் முப்தி தலைமையில் நடைபெறும். மஹல்லாவில் வசிக்கும் அனைவரும் கலந்து கொள்ளுமாறு அன்புடன் கேட்டுக்கொள்கிறோம்.

🟢 මෙවර (2026-03-06) සිකුරාදා ජුම්ආ දේශනය (දෙමළ භාෂාව) අෂ්-ෂේක් අස්මිර් මව්ලවිතුමා විසින් මෙහෙයවයි. 🟢 இந்த வெள்ளிக்கிழமை ...
04/03/2026

🟢 මෙවර (2026-03-06) සිකුරාදා ජුම්ආ දේශනය (දෙමළ භාෂාව) අෂ්-ෂේක් අස්මිර් මව්ලවිතුමා විසින් මෙහෙයවයි.
🟢 இந்த வெள்ளிக்கிழமை (2026-03-06) ஜும்ஆ பிரசங்கம் (தமிழ் மொழி) அஷ்-ஷேக் அஸ்மிர் மௌலவி தலைமையில் நடைபெறும்.
🟢 This Friday (2026-03-06) Jumu'ah sermon (Tamil language) will be led by Ash-Sheikh Asmir Moulawi.

2026 පෙරවාරි 13 වන දින සිකුරාදා ජුම්ආ දේශනය..
27/02/2026

2026 පෙරවාරි 13 වන දින සිකුරාදා ජුම්ආ දේශනය..

🚩Youtube Video Released🚩
🔷 සිකුරාදා ජුම්ආ දේශනය
🔷 2026-02-13 දින හම්බන්තොට සිප්පිකුලම ජුම්ආ මස්ජිදයේ හිදී..
🔷 මාධ්‍යය - සිංහල
🔷 අෂ්-ෂේක් අම්හර් හකම්දීන් මව්ලවිතුමා

පහත සඳහන් ලින්ක් එක මගින් පිවිසෙන්න.
https://youtu.be/9c8Orxx7dZE

-Official Media Team-

🟢මෙවර (2026-02-27) සිකුරාදා ජුම්ආ දේශනය අෂ්-ෂේක් ෂිෆාර් මව්ලවිතුමා විසින් මෙහෙයවයි.🟢இந்த வெள்ளிக்கிழமை (2026-02-27) ஜும்...
25/02/2026

🟢මෙවර (2026-02-27) සිකුරාදා ජුම්ආ දේශනය අෂ්-ෂේක් ෂිෆාර් මව්ලවිතුමා විසින් මෙහෙයවයි.

🟢இந்த வெள்ளிக்கிழமை (2026-02-27) ஜும்ஆ பிரசங்கம் அஷ்-ஷேக் ஷிஃபார் மௌலவி தலைமையில் நடைபெறும்.

🟢This Friday (2026-02-27) Jumu'ah sermon will be led by Ash-Sheikh Shifar Moulawi.

Ramadan Kareem !!
18/02/2026

Ramadan Kareem !!

🟢 මෙවර (2026-02-20) සිකුරාදා ජුම්ආ දේශනය (දෙමළ භාෂාව) අෂ්-ෂේක් නජාත් මුෆ්ති විසින් මෙහෙයවයි. 🟢 இந்த முறை (2026-02-20) வெ...
18/02/2026

🟢 මෙවර (2026-02-20) සිකුරාදා ජුම්ආ දේශනය (දෙමළ භාෂාව) අෂ්-ෂේක් නජාත් මුෆ්ති විසින් මෙහෙයවයි.

🟢 இந்த முறை (2026-02-20) வெள்ளிக்கிழமை ஜும்ஆ பிரசங்கம் (தமிழ் மொழி) அஷ்-ஷேக் நஜாத் முஃப்தி தலைமையில் நடைபெறும்..

🟢 This time (2026-02-20) the Friday Jumma sermon (Tamil language) will be led by Ash-Sheikh Najath M***i.

2026-02-13 සිකුරාදා ජුම්ආ දේශනය
13/02/2026

2026-02-13 සිකුරාදා ජුම්ආ දේශනය

🟢 මෙවර (2026-02-06) විශේෂ සිකුරාදා ජුම්ආ දේශනය අෂ්-ෂේක් අබ්දුර්රහුමාන් හාෆිල් මව්ලවිතුමාගේ මුලිකත්වයෙන් පැවැත්වේ. එදින ම...
04/02/2026

🟢 මෙවර (2026-02-06) විශේෂ සිකුරාදා ජුම්ආ දේශනය අෂ්-ෂේක් අබ්දුර්රහුමාන් හාෆිල් මව්ලවිතුමාගේ මුලිකත්වයෙන් පැවැත්වේ.

එදින මඃහ්රිබ් සුන්නත් සලාතයෙන් පසුව කාන්තා හා පිරිමින් සඳහා විශේෂ දේශනයක් ද පැවැත්වේ.
මහල්ලාවාසීන් සියලු දෙනා සහභාගී වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ඉෂා සලාතයෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික් මස්ජිද් පරිපාලන සභා නිලධාරීන් / ප්‍රදේශයේ උලමාවරුන් / ප්‍රදේශයේ ප්‍රභූවරුන් හා වෙළඳ මහතුන් සඳහා විශේෂ දේශනයක් සංවිධානය කොට ඇත.

🟢 இந்த முறை (2026-02-06) வெள்ளிக்கிழமை சிறப்பு ஜும்ஆ பிரசங்கம் அஷ்-ஷேக் அப்துர்ரஹ்மான் ஹாஃபில் மௌலவி தலைமையில் நடைபெறும்.

அன்று, மக்ரிப் சுன்னத் தொழுகைக்குப் பிறகு, பெண்கள் மற்றும் ஆண்களுக்கான சிறப்பு சொற்பொழிவும் நடைபெறும்.
மஹல்லாவில் வசிக்கும் அனைவரும் பங்கேற்குமாறு அன்புடன் கேட்டுக்கொள்கிறோம்.

இஷா தொழுகைக்குப் பிறகு, ஹம்பாந்தோட்டை மாவட்ட பள்ளிவாசல் நிர்வாக சபை அதிகாரிகள் / உள்ளூர் உலமாக்கள் / உள்ளூர் பிரமுகர்கள் மற்றும் வணிகர்களுக்கான சிறப்பு பயான் நிகழ்ச்சி ஏற்பாடு செய்யப்பட்டுள்ளது

🟢 This time (2026-02-06) the special Friday Jumma sermon will be led by Ash-Sheikh Abdurrahman Hafil Moulavi.

On that day, after the Maghrib Sunnah prayer, a special sermon will also be held for women and men.
We kindly request all residents of Mahalla to participate.

After the Isha prayer, a special lecture has been organized for the Hambantota District Masjid trustee officers / local Ulama / local dignitaries and businessmen.

Address

Sippikulama
Hambantota
82000

Website

Alerts

Be the first to know and let us send you an email when Al-Masjidun Noor Jumma Masjid - Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share