Thawathinsa Yathra

Thawathinsa Yathra ශ්‍රි සද්ධර්මය ඇසුරු කරගනිමින්, නොමග?

01/02/2023
මෙවර යොවුන් දහම් සක්මන කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී. ඔබේ පැමිණීම තහවුරු කරන්න පහත සබැඳියෙන් පිවිසෙන්න..https://yds...
04/01/2023

මෙවර යොවුන් දහම් සක්මන කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී.
ඔබේ පැමිණීම තහවුරු කරන්න පහත සබැඳියෙන් පිවිසෙන්න..
https://yds2023.shraddha.lk/

05/12/2022
05/12/2022

ලොවක් ගුණ ගයනා
මෙවන් වටිනා ශිෂ්‍යරත්නයන් ලොවට දායාද කළ අපගේ කල්‍යාණමිත්‍රවර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා෴

"නිධානයක් මතු කරල පෙන්වනවා වගේ දුටු වරද පෙන්වා දෙන, වරදට ගරහා කරන, ඤාණවන්ත උත්තමයින්වයි ඇසුරු කරන්ට ඕන. ඤාණවන්ත උතුමන් ඇසුරු කරනකොට යහපතක් මිස අයහපතක් නම් සිද්ධ වෙන්නෙ නෑ.
අවවාද කරන්න ඕන. අනුශාසනා කරන්ට ඕන. අකුසල් වලින් වළකාගන්ට ඕන. අන්න ඒ තැනැත්තාව සත්පුරුෂයින්ට හරි ප්‍රියයි. අසත්පුරුෂයින්ට නම් ප්‍රිය නෑ."

- සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගාථා -

01/12/2022

Address

Hambantota
0987

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94722928298

Alerts

Be the first to know and let us send you an email when Thawathinsa Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Thawathinsa Yathra:

Share