Kirioruwa Jinajithikarama Purana Viharaya

Kirioruwa Jinajithikarama Purana Viharaya Kirioruwa Purana Jinajothikama Viharaya

14/02/2026
14/02/2026

ආශිර්වාදාත්මක සුභාසිරි පිරිනැමීමයි

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර පාර්ශවයේ මහානායක ධුරයට මාදිවෙල ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහෝපාධ්‍යාය අතිපූජ්‍ය නිකපොත චන්දෙජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද දින (2026.02.14) පැවැති විනයවාදිනී කාරක සංඝ සභාව මගින් ඒකච්ජන්දයෙන් පත් කර ගත් බව දන්වා සිටිමි.
අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිකායාභිවෘද්ධිය පිණිසත් ලෝසසුන් වැඩවැඩීම පිණිසත් නිදුක් නිරෝගි සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ආශිර්වාදය හා සුභාශිංසන පිරි නමමි.
බලපිටියේ සිරිසීවලි හිමි
මහ ලේකම් ඇතුලු ලේකම් මණ්ඩලය

13/02/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

Kiriourwa, Kandegedara
Hali Ela
90070

Telephone

+94712402511

Website

Alerts

Be the first to know and let us send you an email when Kirioruwa Jinajithikarama Purana Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kirioruwa Jinajithikarama Purana Viharaya:

Shortcuts

Share