11/01/2026
2026/01/10 වැනි දා වන විට ගොරකාන - සීවලී මහා සෑයෙ ඉදිකිරීම් කටයුතු සිදුවන ආකාරය. සෑයේ ඉදිරි වැඩකටයුතු කඩිනමින් කරගැනීමට ඔබත් හැකි අයුරින් දායක වන්න. ගිණුම් අංක අපගෙ පිටුවෙ සදහන් කර ඇත.
තෙරුවන් සරණයි!