Kelaniya Sri Wardhanaramaya Temple

Kelaniya Sri Wardhanaramaya Temple කැලණිය ගෝනවල ශ්‍රී වර්ධනාරාම විහාරයේ නිල facebook පිටුව

වස්සානේ දහම් 2026 පින් කම් මාලාවට සමාගමීව පවත්වන  ලද අගෝස්තු 30 දින අප විහාරස්තානයේ වැඩ සිටිනා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ...
31/08/2026

වස්සානේ දහම් 2026 පින් කම් මාලාවට සමාගමීව පවත්වන ලද අගෝස්තු 30 දින අප විහාරස්තානයේ වැඩ සිටිනා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා අෂ්ඨ පාන පූජාව හා අටවිසි සම්බුද්ධ පූජාව බැති බර දායකත්වය එම් කේ අජිත් කුමාර මැතිතුමා ඇතුළු පවුලේ සැම සහභාගි වූ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

අප විහාරස්ථානයේ පසුගිය 05 වනදා මධුමාල් ගමගේ මහතාගේ පැමිණීමෙන් දැයේ දුවා දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්මාපිය දූදරු හදවත් යා කරන...
31/08/2026

අප විහාරස්ථානයේ පසුගිය 05 වනදා මධුමාල් ගමගේ මහතාගේ පැමිණීමෙන් දැයේ දුවා දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්
මාපිය දූදරු හදවත් යා කරන මොහොතක් හැටියට සිදුකරන්නට යෙදුන
විශේෂ දේශනය.

විචිත්‍ර ධර්ම කථික දොඩම්පහල රාහුල නාහිමිපාණන් වහන්සේ
30/08/2026

විචිත්‍ර ධර්ම කථික දොඩම්පහල රාහුල නාහිමිපාණන් වහන්සේ

විචිත්‍ර ධර්ම කථික මිරහවත්තේ පඤ්ඤාසිරි නාහිමිපාණන් වහන්සේ
30/08/2026

විචිත්‍ර ධර්ම කථික මිරහවත්තේ පඤ්ඤාසිරි නාහිමිපාණන් වහන්සේ

30/08/2026

විචිත්‍ර ධර්ම කථික දොඩම්පහල රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩම වීමෙන් අද ගෝනවල ශ්‍රී වර්ධනාරාම විහාරස්ත වස් ධර්ම දේශනාව

2026 8 29 සෙනසුරාදා අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා අෂ්ඨ පාන පූජාව හා අටවිසි බුද්ධ සම...
30/08/2026

2026 8 29 සෙනසුරාදා අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා අෂ්ඨ පාන පූජාව හා අටවිසි බුද්ධ සම්බුද්ධ පූජාව බැති බර දායකත්වය පද්මිණී දිසානායක මහත්මිය සමග සමග පවුලේ සැම

නිකිණි පුර පසළොස්වක පොහොය දින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා අෂ්ඨ පාන පූජාව හා අටවිසි බුද්ධ සම්බුද්ධ පූජාව බැති බර දා...
29/08/2026

නිකිණි පුර පසළොස්වක පොහොය දින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා අෂ්ඨ පාන පූජාව හා අටවිසි බුද්ධ සම්බුද්ධ පූජාව බැති බර දායකත්වය ලක්මාලි කරන්දගොඩ සහ සුනිලා රංජනී ඇතුළු පවුලේ සැම

වස් ධර්ම දේශනා පින්කම් මාලාවේ හෙට දින අගෝස්තු 30 වන ඉරු දින පැවැත්වෙන ධර්මානුශාසනාව
29/08/2026

වස් ධර්ම දේශනා පින්කම් මාලාවේ හෙට දින අගෝස්තු 30 වන ඉරු දින පැවැත්වෙන ධර්මානුශාසනාව

නිකිණි පුර පසළොස්වක පොහොය දින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා දෙතිසක් වෑංජන සහිත සම්බුද්ධ පූජාව බැති බර දායකත්වය කදවලව...
28/08/2026

නිකිණි පුර පසළොස්වක පොහොය දින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා දෙතිසක් වෑංජන සහිත සම්බුද්ධ පූජාව බැති බර දායකත්වය කදවලවත්ත ප්‍රදීප් විතාන ගමගේ මහතා සහ පවුලේ සියලුම දෙනා

27/08/2026

2026 අවසන් රන්දෝලි පෙරහැර.
🙏🙏🙏🙏

Address

Sriwardhanarama Road
Gonawala

Website

Alerts

Be the first to know and let us send you an email when Kelaniya Sri Wardhanaramaya Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share