02/12/2016
ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල රංගිරි උල්පත රජමහා විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය සහ දාන ශාලාව සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (21) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ අභිනව ධාතු මන්දිරයේ සධාතුක කරඩුව තැන්පත් කළ ජනාධිපතිතුමා ඊට ප්‍රථම පුෂ්පෝපහාරය දැක්වීය.
ප්‍රදේශයේ විහාරස්ථාන 05 ක් සදහා පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
திருகோணமலை, கோமரங்கடவல ரங்கிரி உல்பத்த ரஜமகா விகாரையின் புதிய வழிபாட்டுக்கான கட்டிடங்களை சாசனத்துக்கு அர்ப்பணிக்கும் புண்ணிய நிகழ்வு நேற்று (21) பிற்பகல் கௌரவ ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களது தலைமையில் இடம்பெற்றது.
பிரித் பாராயணத்துடன் இடம்பெற்ற வழிபாட்டில் பங்குபற்றியதுடன் பிரதேசத்தின் ஐந்து விகாரைகளுக்கு பூஜா பூமி உறுதி ஜனாதிபதி அவர்களால் வழங்கப்பட்டது.
The religious ceremony to open the newly built Dhathu Mandiraya and Dharma shala at Gomarankanda Rangiri Ulpatha Rajamaha Viharaya in Trincomalee was held with participation of President Maithripala Sirisena.