28/05/2025
ගොඩකවෙල දහම් ගුරු සංසදය මඟින් ශ්‍රී විජයමංගලාරාම පුදබිම තුළ පවත්වනු ලැබු වැඩිහිටි නිවාසයේ වාසය කරන අම්මා තාත්තලා වෙනුවෙන් සුදානම් කරනු ලැබු දානමය පින්කම මේ උතුම් පින්කම තුළින් රැස් කරගත්ත කුසල් ඒ සඳහා සහාභාගි වු උදව් පදව් කල සියලු දෙනාටම අනුමෝදන් වේවා.. නාඹුළුවේ නා බෝ සමිදු පිහිට ආරක්ෂාව නොවඬුව ලැබේවා. තෙරුවන් සරණයි ...!