හෙළ බිමේ අරුණැල්ල Hela Bime Arunella

හෙළ බිමේ අරුණැල්ල Hela Bime Arunella හෙළ බිමේ අරුණැල්ල ජාතික සංවිධානය. අභ?

22/01/2021

දැඩි ආර්ථික අපහසුතාවයෙන් හා කොරෝනා වසංගතයෙන් අසරණ වු අම්පාර කෙවිලියාමඩුව ආදී ගම්මාන වල ජනතාව ට වියළි සලාක බෙදා දීමේ වැඩ සටහනක් හෙළ බිමේ අරුණැල්ල ජාතික සංවිධානය මගින් සංවිධානය කොට ඇත.

ඔබට ද දායක විය හැකි ය.
විමසීම් : 0718291301 (ලේකම් )

හෙළබිමේ අරුනැල්ල ජාතික සංවිධානයෙහි හමුවක් දුරුතු පොහෝ දින ගලපාත පුරාණ විහාරස්ථානයේදී පැවැත් වුණි. විහාරාධිපති විමල දස්සි...
18/01/2020

හෙළබිමේ අරුනැල්ල ජාතික සංවිධානයෙහි හමුවක් දුරුතු පොහෝ දින ගලපාත පුරාණ විහාරස්ථානයේදී පැවැත් වුණි. විහාරාධිපති විමල දස්සි හිමිපාණන් වහන්සේ ප්‍රධාන සහභාගි වූ සැම දෙනාටම අප සංවිධානය හි ගෞරවයත් ස්තුතිය පුද කරන්නෙමු. තෙරුවණ් සරණයි !

ඔබ සැමට සුබ නව වසරක් වේවා...!
01/01/2020

ඔබ සැමට සුබ නව වසරක් වේවා...!

23/12/2019
හෙළබිමේ අරුණැල්ල ජාතික සංවිධානයෙහි තවත් ජනතා හමුවක් යටි පස් ගමු විහාරස්ථානයේ දී  ඊයේ දිනයේ දී පැවැත් විය. මේ සඳහා සුවිශා...
23/12/2019

හෙළබිමේ අරුණැල්ල ජාතික සංවිධානයෙහි තවත් ජනතා හමුවක් යටි පස් ගමු විහාරස්ථානයේ දී ඊයේ දිනයේ දී පැවැත් විය. මේ සඳහා සුවිශාල දායකත්වයක් ලබා දුන් පූජ්‍ය යටි පස් ගමුවේ අභයවංශ පොඩි හාමුදුරුවන් වහන්සේටත් .තමන්ගේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කල ගම්වාසී සැම දෙනාටමත් හෙලබිමේ අරුණැල්ල ජාතික සංවිධානයේ
ගෞරවය හා ස්තුතිය පුද කරන්නෙමු !

හෙළබිමේ අරුණැල්ල ජාතික සංවිධානයෙහි බලංගොඩ හුණු කුඹුර ප්‍රදේශය පැවැත් වූ හමුව සංවිධානය කළ රොෂාන් මහත්මා ඇතුළු සෑම දෙනාටත්...
11/12/2019

හෙළබිමේ අරුණැල්ල ජාතික සංවිධානයෙහි බලංගොඩ හුණු කුඹුර ප්‍රදේශය පැවැත් වූ හමුව සංවිධානය කළ රොෂාන් මහත්මා ඇතුළු සෑම දෙනාටත් සහභාගි වූ සියළු දෙනාටත් අප සංවිධානයේ හි ස්තුතිය හා ගෞරවය පුද කරන්නෙමු...!

ඊයේ දවසේ බලංගොඩ  හුණු කුඹුර ගමේ පැවති හෙළ බිමේ අරුණැල්ල ජාතික සංවිධානයේ ජනතා හමුව...
10/12/2019

ඊයේ දවසේ බලංගොඩ හුණු කුඹුර ගමේ පැවති හෙළ බිමේ අරුණැල්ල ජාතික සංවිධානයේ ජනතා හමුව...

හෙළබිමේ අරුණැල්ල ජාතික සංවිධානය
01/12/2019

හෙළබිමේ අරුණැල්ල ජාතික සංවිධානය

අම්පාර මඩකලපුව ප්‍රදේශ තුළ බෞද්ධ උරුමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ගරු කටයුතු අම්පිටියේ සුමනරතන නාහිමි .මුහු...
28/11/2019

අම්පාර මඩකලපුව ප්‍රදේශ තුළ බෞද්ධ උරුමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ගරු කටයුතු අම්පිටියේ සුමනරතන නාහිමි .මුහුදු මහා විහාරයේ ගරු කටයුතු හිමිපාණන් ලංකා පටුන පුද බිමෙහි හිමිපාණන් වහන්සේලා ගේ දුක සැප සොයා බැලීමට හා අත්‍යාවශ්‍යය වියළි සලාක, භාණ්ඩ ලබා දීමට හෙළබිමේ අරුණැල්ල ජාතික සංවිධානයේ හිමිවරු හා පින්වත් පිරිස සහභාගි විය .අනාරක්ෂිත ප්‍රදේශ වල වැඩ වාසය කරමින් හෙළ ප්‍රෞඩත්වය හා හෙළ උරුමය ඒ වෙනුවෙන් සුවිශාල කාර්ය භාර්යයක් ඉටුකරන සමස්ත මහ සඟ රුවනට ජාතියේ උත්තමාචාරය හිමි වනවා සේම ,හැකි පමණ උපකාර කළ යුතු වෙනවා .ඔබ වහන්සේලා කරන සුවිශාල කැපකිරීම වෙනුවෙන් හෙළබිමේ අරුණැල්ල ජාතික සංවිධානයේ උපරිම සහයෝගය හා ශක්තිය ලබා දීමට අපි කැප වන්නෙමු .මෙම සමාජ සත්කාරය වෙනුවෙන් උදව් උපකාර කළ සැම දෙනාටම අප සංවිධානයේ හි ගෞරවයත් පුණ්‍යානුමෝදනාවත් පළ කරන්නෙමු ..... සැමට තෙරුවන් සරණයි

Address

Godakawela

Telephone

+94713571881

Website

Alerts

Be the first to know and let us send you an email when හෙළ බිමේ අරුණැල්ල Hela Bime Arunella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to හෙළ බිමේ අරුණැල්ල Hela Bime Arunella:

Share