Maddepola Rajamaha Viharaya

Maddepola Rajamaha Viharaya ඓතිහසික වේරමුණේ ශ්‍රී සුන්දරාරාම රජමහා විහාරය - මැද්දේපොල

මැද්දේපොල රාජමහා විහාරයේ පටිගත කළ රන් බැඳී මිනිස්සු ටෙලි නාට්‍යය මේ දවස් වල ස්වර්ණවාහිනී නාලිකාවේ රාත්‍රී නමයට තිරගත වෙන...
16/04/2019

මැද්දේපොල රාජමහා විහාරයේ පටිගත කළ රන් බැඳී මිනිස්සු ටෙලි නාට්‍යය මේ දවස් වල ස්වර්ණවාහිනී නාලිකාවේ රාත්‍රී නමයට තිරගත වෙනවා

14/04/2019
27/03/2019

වයඹ දම්සර මිහිඳු මහා පෙරහැර මෙවර ජුනි මස 23 වන දින ගිරිඋල්ල නගරය වටා විදි සංචාරය කරන වගයි

අපේ නායක හාමුදුරැවන්ට සුභ උපන්දිනයක් වේවා෴෴෴෴෴෴෴෴෴෴෴෴
09/09/2018

අපේ නායක හාමුදුරැවන්ට සුභ උපන්දිනයක් වේවා෴෴෴෴෴෴෴෴෴෴෴෴

ඉතිහාසයට නව පිටුවක්!මැද්දේපොල රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලදරන්වැට සහිත බෝධිප්‍රාකාරයඅටවිසි බුද්ධ මන්දිරයවිවෘත ...
08/09/2018

ඉතිහාසයට නව පිටුවක්!
මැද්දේපොල රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද

රන්වැට සහිත බෝධිප්‍රාකාරය
අටවිසි බුද්ධ මන්දිරය

විවෘත කිරීම සහ ලොව විශාලතම සැතපෙන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවය

ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ පස්වන විධායක ජනාධිපති

මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් සිදුකේරේ

සැප්තැම්බර් මස 09 වන ඉරු දින පස්වරු 2.00

ඔබ සැමට ආරාධනා.....

සෝලියස් මෙන්ඩිස් සිත්තාරාණෝ අතින් සිතුවම් වූ බිතුසිතුවම්
26/08/2018

සෝලියස් මෙන්ඩිස් සිත්තාරාණෝ අතින් සිතුවම් වූ බිතුසිතුවම්

26/08/2018
26/08/2018

ඓතිහසික මැද්දේපොල රජමහා විහාරය පෞරාණික ඉතිහාස කතාව

Address

Maddepola
Giriulla
60140

Telephone

0773555573

Website

Alerts

Be the first to know and let us send you an email when Maddepola Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share