Sri Bodimalu Viharaya Palle Aludeniya

Sri Bodimalu Viharaya Palle Aludeniya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Bodimalu Viharaya Palle Aludeniya, Buddhist Temple, palle-Aludeniya, Gelioya.

30/05/2026

පල්ලේ අළුදෙණිය ශ්‍රි බෝධිමළු විහාරය ,
වෙසක් දා රෑ පංසල
2026.05.30

30/05/2026

පල්ලේ අළුදෙණිය ශ්‍රි බෝධිමළු විහාරයේ ,
මහා වෙසක් පහන් කුඩුව,

"ලොව්තුරු බුදු සමිඳුන්ගේ තෙමඟුල නිමිත්තෙන් සිතෙහි උපන් අසිරිමත් බුද්ධ භක්තියෙන් නිමවූ, දෑස් නිවන, කැරකෙන වෙසක් පහන් කූඩු නිර්මාණය... >
මෙම ආලෝක පූජාවෙන් රැස්වන උදාර පින් බලයෙන් ලෝවැසි සැමට සැනසීම උදාවේවා!" 🪔✨

සමිබුදු සිසිලෙන් ලොවම සුවපත් වෙන..,වෙසක් මංග්‍යක් වෙිවා! 🙏
30/05/2026

සමිබුදු සිසිලෙන් ලොවම සුවපත් වෙන..,
වෙසක් මංග්‍යක් වෙිවා! 🙏

උඩුනුවර පල්ලේඅළුදෙනිය ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ,      2026 මාර්තු 02 වන දින,,           අභිනව ධර්ම මන්දිරය සහිත බහු කා...
09/03/2026

උඩුනුවර පල්ලේඅළුදෙනිය ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ,
2026 මාර්තු 02 වන දින,,
අභිනව ධර්ම මන්දිරය සහිත බහු කාර්ය, ශාලාවට මුල්ගල් තැබීමේ උත්සවය, සහ අභිනවයෙන් ඉදිකරන ලද දාන ශාලාව විවෘත කිරීමෙි උත්සවසේ අවස්ථා ,

​ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අතිගරු ශාස්ත්‍රපති නාරමිපනාවෙි සද්ධර්ම වාශිශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 🙏🙏

විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී කපුලියද්දේ ගුණරතන,නාහිමිපානන් වහන්සේගේ සහ දායක සභාවෙි ආරාධනා අනුව,
ප්‍රාදේශීය සංඝනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය මෙන්ම දේශපාලන අධිකාරිය ද සහභාගි විය.

​මෙදින අභිනවයෙන් ඉදිකරන ලද දාන ශාලාව ද අනුනාහිමියන් සුරතින් විවෘත කළහ.

ශ්‍රී බෝධිමළු විහාරය පල්ලේ අළුදෙණිය,                ආරාධනා !
23/02/2026

ශ්‍රී බෝධිමළු විහාරය පල්ලේ අළුදෙණිය,
ආරාධනා !

සුභ ම සුභ උපන්දිනයක් වෙිවා !!!🙏🙏🙏 හාමුදුරුවනේ 🙏🙏🙏නිදුක් නීරෝගී සමිපත ලැබෙිබා!🙏දීර්ගායුෂ සමිපත ලැබෙිබා!🙏🙏
17/12/2025

සුභ ම සුභ උපන්දිනයක් වෙිවා !!!
🙏🙏🙏 හාමුදුරුවනේ 🙏🙏🙏
නිදුක් නීරෝගී සමිපත ලැබෙිබා!🙏
දීර්ගායුෂ සමිපත ලැබෙිබා!🙏🙏

සුභ ම සුභ උපන්දිනයක් වෙිවා!!!  ලොකු හාමුදුරුවනේ 🙏🙏🙏
17/12/2025

සුභ ම සුභ උපන්දිනයක් වෙිවා!!!
ලොකු හාමුදුරුවනේ 🙏🙏🙏

Address

Palle-Aludeniya
Gelioya

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bodimalu Viharaya Palle Aludeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share