ඓතිහාසික ගන්නෝරුව රාජමහා විහාරය / Historical Gannoruwa Rajamaha Viharaya

  • Home
  • Sri Lanka
  • Gannoruwa
  • ඓතිහාසික ගන්නෝරුව රාජමහා විහාරය / Historical Gannoruwa Rajamaha Viharaya

ඓතිහාසික ගන්නෝරුව රාජමහා විහාරය / Historical Gannoruwa Rajamaha Viharaya ඓතිහාසික ගන්නෝරුව රාජමහා විහාරය

අපවත් වී වදාළ අපගේ ගුරුදේවෝත්තම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පිංකම . . . .. මෙත් සිතින් ඔබ සියලු දෙනාටම ආර...
19/08/2026

අපවත් වී වදාළ අපගේ ගුරුදේවෝත්තම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පිංකම . . . ..
මෙත් සිතින් ඔබ සියලු දෙනාටම ආරාධනා......
✨✨✨✨🙏✨✨✨✨

2026 වසරේ වස් ආරාධනා පිංකම මෙලෙස සිදු කළ වගයි . . ✨✨✨මෙම වසරේ කඨින පිංකම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් අති...
30/07/2026

2026 වසරේ වස් ආරාධනා පිංකම මෙලෙස සිදු කළ වගයි . . ✨✨✨
මෙම වසරේ කඨින පිංකම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් අති ගෞරවණීය නෙල්ලිගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දායකත්වයෙන් හා සාලිය කුලතුංග මහතාගේ දායකත්වයෙන් සිදු කිරීමට නියමිතයි.....
එම උතුම් කටයුතුත්ත වෙනුවෙන් අද දින චාරිත්‍රානුකූලව වස් ආරධනා පිංකම සිදු කරන ලදී.......
තෙරුවන් සරණයි !
fansKatuwana Seelananda TheroNelligala International Buddhist CentreSwarnavahini

මෙත් සිත් පූර්වකව කරනු ලබන ආරාධනාවයි ! fans Katuwana Seelananda Thero
27/07/2026

මෙත් සිත් පූර්වකව කරනු ලබන ආරාධනාවයි !
fans Katuwana Seelananda Thero

මෙත් සිතින් ආරාධනා
24/06/2026

මෙත් සිතින් ආරාධනා

පොසොන් පොහෝ දා දවස පුරා . . . . ඓතිහාසික ගන්නෝරුව රාජමහා විහාර පුදබිමේදී
24/06/2026

පොසොන් පොහෝ දා දවස පුරා . . . .
ඓතිහාසික ගන්නෝරුව රාජමහා විහාර පුදබිමේදී

උතුම් වූ වෙසක් පොහෝදා අප විහාරයේ පිංකම් මාලාව...✨🌻සිල් සමාදන් වෙන්න බණ අහන්න ඔබත් එන්න. fans
17/05/2026

උතුම් වූ වෙසක් පොහෝදා අප විහාරයේ පිංකම් මාලාව...✨🌻
සිල් සමාදන් වෙන්න බණ අහන්න ඔබත් එන්න.
fans

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා ✨🙏✨        fansඓතිහාසික ගන්නෝරුව රාජමහා විහාරය / Historical Gannoruwa Rajamaha Viharaya
16/05/2026

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා ✨🙏✨

fans
ඓතිහාසික ගන්නෝරුව රාජමහා විහාරය / Historical Gannoruwa Rajamaha Viharaya

බුද්ධාදි උතුමන් වහන්සේලාගේ උතුම් අනුහසින් නිදුක් නිරෝගී සුව සැදි පුණ්‍යවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා......දළඳා සමිඳු පි...
14/04/2026

බුද්ධාදි උතුමන් වහන්සේලාගේ උතුම් අනුහසින් නිදුක් නිරෝගී සුව සැදි පුණ්‍යවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා......
දළඳා සමිඳු පිහිටයි !
_________________________✨🌻✨🌻✨🌻✨

“සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලීති පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝං”ද්‍රෝණයක් පමණ ශ්‍රී ...
14/02/2026

“සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං”

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන රුවන්වැලි මහා සෑ රදුන් 🙏🙏

🇱🇰

උදා වූ 2026 නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ජනවාරි පළමු වන දා විහාරයේ පැවති කිරි ආහාර පූජාව......ඔබ සැමට සෞභාග්‍යය උද...
06/01/2026

උදා වූ 2026 නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ජනවාරි පළමු වන දා විහාරයේ පැවති කිරි ආහාර පූජාව......
ඔබ සැමට සෞභාග්‍යය උදා වේවා...... නිදුක් නිරෝගී සුව ලැබේවා...
fans

Address

Gannoruwa

Website

Alerts

Be the first to know and let us send you an email when ඓතිහාසික ගන්නෝරුව රාජමහා විහාරය / Historical Gannoruwa Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share