03/01/2024
2023 වර්ෂයට අදාල ත්‍යාග ප්‍රධානෝත්සවයට අනුගාමීව අප දහම්පාසලේ ආචාර්යවරුන් හැටියට සේවය කර දැනට අවුරුදු හැට සම්පූර්ණ කල ගුරු භවතුන් ඇගයීමේ අවස්තාවක් ත්‍යාග ප්‍රධානෝත්සවය අතරතුර අප ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදුකරනු ලැබුවේය.
* නන්දා ගමගේ ගුරු මහත්මිය
* වී ඩී එස් සී විතානගේ ගුරු මහත්මිය
* ජී ඒ ආර් කාන්තී ගුණතිලක ගුරු මහත්මිය.
* තිලකා ලියනගේ ගුරු මහත්මිය
* මාලනී ශ්‍රියාලතා ගුරු මහත්මිය.
* කමලා ජයමහ ගුරු මහත්මිය
* කල්‍යාණී බණ්ඩාර ගුරු මහත්මිය