St Vincent De Paul Youth Society - Sacred Heart Church - Bollatha

St Vincent De Paul Youth Society - Sacred Heart Church - Bollatha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St Vincent De Paul Youth Society - Sacred Heart Church - Bollatha, Religious organisation, Ganemulla.

24/12/2021

🎅 🎄❄ ⛄💫🎅 🎄❄ ⛄💫

*_May your Christmas sparkle with moments of love, laughter and goodwill; and may the year ahead be full of contentment and joy._*

🅗︎🅐︎🅥︎🅔︎ 🅐︎ 🅑︎🅛︎🅔︎🅢︎🅢︎🅔︎🅓︎ 🅒︎🅗︎🅡︎🅘︎🅢︎🅣︎🅜︎🅐︎🅢︎

🎅 🎄❄ ⛄💫🎅 🎄❄ ⛄💫

06/11/2021
*සාන්ත වින්සන්ති ද පාවුලා සමිතියට නවක සාමාජිකයින් බදවා ගැනීම.*සාන්ත වින්සන්ති ද පාවුලා තරුණ සමිතිය යනු, බොල්ලත ශ්‍රී හෘද...
20/09/2021

*සාන්ත වින්සන්ති ද පාවුලා සමිතියට නවක සාමාජිකයින් බදවා ගැනීම.*

සාන්ත වින්සන්ති ද පාවුලා තරුණ සමිතිය යනු, බොල්ලත ශ්‍රී හෘදය දේවස්ථානය තුල ක්‍රියාත්මක තරුණ ව්‍යාපාරයකි.
මෙමගින් තරුණයෙකු ලෙස ඔබගේ කතෝලික වටිනාකම් සමාජය සමඟ බෙදා ගැනීමට අවස්ථාව හිමිවේ..

ඔබ අප හා සමඟ එකතුවීමට කැමතිනම් , පහත සබැදිය ඔස්සේ ඇති පොරෝමය සම්පූර්ණ කරන්න

සැ.යු. *ඔබගේ වයස් සීමාව අවු 18 - 25 අතර වීම අනිවාර්ය වේ*
,
https://docs.google.com/forms/d/1A5gwlWXuaQyYfPhdFGVelbL4NYGT4abHKNcCK_ildZ4/edit

Happy Ordination Anniversary Dr Rev. Father. May God bless you
11/04/2021

Happy Ordination Anniversary Dr Rev. Father. May God bless you

-Good Friday-Good Friday is a Christian holiday commemorating the crucifixion of Jesus and his death at Calvary.
02/04/2021

-Good Friday-

Good Friday is a Christian holiday commemorating the crucifixion of Jesus and his death at Calvary.

-Palm Sunday-Hosanna to the Son of David! Blessed is he who comes in the name of the Lord! Hosanna in the highest heaven...
27/03/2021

-Palm Sunday-

Hosanna to the Son of David! Blessed is he who comes in the name of the Lord! Hosanna in the highest heaven!"(Matthew 21:1–9)

Palm Sunday commemorates the entrance of Christ into Jerusalem as a king.It is the beginning of Holy Week , the final week of Lent.

2020/2021 අ.පො.ස. සාමන්‍යපෙළ විභාගයට තව දවස්  කීපයයි නේද..? තව පොඩි පොඩි පැටළිලි තියනවාද... එන්න ... පුංචි පුංචි අමාරු ත...
22/02/2021

2020/2021 අ.පො.ස. සාමන්‍යපෙළ විභාගයට තව දවස් කීපයයි නේද..?
තව පොඩි පොඩි පැටළිලි තියනවාද... එන්න ...
පුංචි පුංචි අමාරු තැන් ඔක්කොම පොදි බැදගන...
උත්තර අරන් ගෙදර යන්න....

අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගය ඉලක්ක කරගනිමින් නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාව
පෙබරවාරි මස 23 /24 / 25 දිනයන්හීදී...
බොල්ලත ශ්‍රී හෘද දේවස්ථානයේ දහම් පාසල් ශාලාවේදී.....

සංවිධානය- ශ්‍රී හෘද දේවස්ථානයේ SVP Youth අපි

වැඩි විස්තර සදහා අමතන්න - 0769807059

Address

Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when St Vincent De Paul Youth Society - Sacred Heart Church - Bollatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share