House of Rhema - Aog Ganemulla

House of Rhema - Aog Ganemulla House of Rhema
Assembly of God - Ganemulla

🙏 Blessed Sunday Service | AOG GanemullaWhat a wonderful time in God's presence! We are grateful for another blessed Sun...
09/08/2026

🙏 Blessed Sunday Service | AOG Ganemulla

What a wonderful time in God's presence! We are grateful for another blessed Sunday Service filled with heartfelt worship, powerful prayer, and the life-changing Word of God.

Here are a few highlights from today's service. May these moments encourage and inspire you in your walk with Christ.

📸 We'd love to welcome you to worship with us next Sunday!

1st Service - 6.45 a.m
2nd Service - 10.00 a.m
3rd Service - 6.00 p.m

✨ WORSHIP EXPERIENCE | නමස්කාර අත්දැකීම 🙌පසුගියදා AOG ගනේමුල්ල දේවස්ථානයේ පැවති Worship Experience තුළ දේවගැති මිනේෂ් සහ...
01/07/2026

✨ WORSHIP EXPERIENCE | නමස්කාර අත්දැකීම 🙌

පසුගියදා AOG ගනේමුල්ල දේවස්ථානයේ පැවති Worship Experience තුළ දේවගැති මිනේෂ් සහ දේවගැති ඒතන් සමඟ දෙවියන්වහන්සේගේ අභිමුඛය ප්‍රබල ලෙස අත්විඳින ලදී.

❤️ ආශීර්වාදමත් මොහොතක්!

#නමස්කාරඅත්දැකීම

🏆🎉 Congratulations! අපගේ කණිෂ්ඨ දරුවන්ට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්! 😇📖ලංකාවේ සියලුම ප්‍රාදේශිකයන් නියෝජනය කරමින් පැමිණි දේවස...
30/06/2026

🏆🎉 Congratulations! අපගේ කණිෂ්ඨ දරුවන්ට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්! 😇📖

ලංකාවේ සියලුම ප්‍රාදේශිකයන් නියෝජනය කරමින් පැමිණි දේවස්ථාන 15ක් සමඟ තරඟ වැදී, Bible Quiz 2026 – කණිෂ්ඨ අංශයේ ශූරතාවය දිනාගැනීමට සමත් වූ Ganemulla AOG සභාවේ අපගේ ආදරණීය දරුවන්ට හදපිරි සුභාශිංසන! 🏆✨

මෙම ජයග්‍රහණය පසුසස වූ දරුවන්ගේ කැපවීම, දෙමාපියන්ගේ සහයෝගය, පාලක තුමන්ගේ හා ගුරුවරුන්ගේ මඟපෙන්වීම අගය කලයුතු වේ. සියල්ලට ඉහළින් සියලු ගෞරවය දෙවියන් වහන්සේට. 🙏❤️

Today we were blessed to celebrate and honor all the fathers in our church family. Fathers play a vital role in shaping ...
21/06/2026

Today we were blessed to celebrate and honor all the fathers in our church family. Fathers play a vital role in shaping homes, guiding their children, and reflecting God's love through their lives.

"The righteous man walks in his integrity; his children are blessed after him." – Proverbs 20:7

Abba, my Father, all things are possible for you.♥️✝️🥰Mark 14:36 TPT
21/06/2026

Abba, my Father, all things are possible for you.♥️✝️🥰

Mark 14:36 TPT

Address

No. 206, Galahitiyawa
Ganemulla
11020

Website

Alerts

Be the first to know and let us send you an email when House of Rhema - Aog Ganemulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to House of Rhema - Aog Ganemulla:

Shortcuts

Share