Our Lady Of Consolation church, Ganemulla

Our Lady Of Consolation church, Ganemulla The only catholic church in Sri Lanka for Our Lady of Consolation.

දෙව් මවුන්ගේ රැකවරණයේ පහස ලබන, එතුමියට කැපකරන ලද අප කුඩා දිවයින තුලද, ප්‍රථම වරට සැනසිලිදායක මාතාවන්ගේ බැතිය අරඹන ලද්දේ, 1971 ජුනි මස 20 වන දින ගණේමුල්ලේදීය.

එවකට කොළඹ අගරදගුරු පදවිය පාලනය කල අතිඋතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ, ඉතාලි ජාතික ගරු ඔගස්ටින් ගල්ලෝ බල්මා පියතුමා විසින් ගණේමුල්ල ගම්පහ පාරේ නිසල සුන්දර පරිසරයක,සුළු කතෝලික පිරිසක් මැද දෙව් මැදුර ඉදිකරවා, එය සැනසිලිදායක

මැණියන්ට කැප කරන ලදි.

සැනසිලිදායක දේවමාතාවන් වහන්සේගේ ශ්‍රී නාමයට කැප කරන ලද මුළු දිවයිනටම ඇති එකම දේවස්ථානය මෙයයි. එදා සිට අද දක්වා එතුමියගේ මැදිහත්කමින් අපට ලැබුණු ආත්මික හා ශාරිරික සුව සහනය සහ සැනසීම අතිමහත් වේ.

ගණේමුල්ල සැනසිලිදායක දේවමාතා දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුර  🩸🗓️ දිනය : 2026.04.12 ( ඉරුදින )🕣 වේලාව...
09/04/2026

ගණේමුල්ල සැනසිලිදායක දේවමාතා දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුර
🩸

🗓️ දිනය : 2026.04.12 ( ඉරුදින )
🕣 වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා
📍ස්ථානය : ගණේමුල්ල සැනසිලිදායක දේවමාතා දේවස්ථාන භූමිය

⚠️ පරිත්‍යාගශීලීන් ජාතික හැඳුනුම්පත (NIC), රියදුරු බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.

04/04/2026

උන්වහන්සේ උත්ථාන වූ සේක. ආලේලූයා ✝️

This is not just history.
This is the story that rewrites yours.

He is risen. Hallelujah ✝️

මෙම චතාරිකයේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් එම මනස්ථාපනය තුළ මාංශගත වන්නට ඔබගේ රුධීරය අන්‍යයන් වෙනුවෙන්...
31/03/2026

මෙම චතාරිකයේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් එම මනස්ථාපනය තුළ මාංශගත වන්නට ඔබගේ රුධීරය අන්‍යයන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න ආරාධනා!!! 🩸

ගණේමුල්ල සැනසිලිදායක දේවමාතා දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුර

🗓️ දිනය : 2026.04.12 ( ඉරුදින )
🕣 වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා
📍ස්ථානය : ගණේමුල්ල සැනසිලිදායක දේවමාතා දේවස්ථාන භූමිය

⚠️ පරිත්‍යාගශීලීන් ජාතික හැඳුනුම්පත (NIC), රියදුරු බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.

"This Lent, be the reason someone lives." Come and join hands with the OLC Sunday School Catechists at our Blood Donatio...
31/03/2026

"This Lent, be the reason someone lives."

Come and join hands with the OLC Sunday School Catechists at our Blood Donation Camp!!!🩸

🗓️ Date: 2026.04.12 (Sunday)
🕣 Time: 8.30 am to 3.30 pm
📍Location: Ganemulla Our Lady of Consolation Church premises

⚠️ Please note that donors are required to bring the National Identity Card (NIC), driving license or the passport.

04/02/2026

ජේසු ඉන්නවනේ..!

📍 Our Lady Of Consolation church, Ganemulla

සැදැහැ සිතින් මිස පිය මනිනු එපා ගවහල වෙතසුසිත් දනන් වෙත සාම පුවත ගෙන එන දිනරජවරු තිදෙනෙක් පියමනිනු දකිමි ගවහල වෙතඒ උතුමන...
22/12/2025

සැදැහැ සිතින් මිස පිය මනිනු එපා ගවහල වෙත
සුසිත් දනන් වෙත සාම පුවත ගෙන එන දින

රජවරු තිදෙනෙක් පියමනිනු දකිමි ගවහල වෙත
ඒ උතුමන් හැම සුර කුමරුන් වෙත පුදති තිළිණ

රිදී සීනු හඬ පරදයි ලොව හැම නාද මිහිර
බිළිඳු සිනා මුව රහසක් පවසයි නත්තල් දින

එඬේරු ගොපළුන් යති හනිකට තරුවේ මග ගෙන
මරියාවෙනි ජුසේ තුමනි සුදු පවුලකි උපන් මෙදින

විවර කරනු මැන ඔබ වැසුණු දෙනෙත් මොහොතක් අද
සුර කුමරුන් අද මුළු ලොවට බෙදයි සාම පුවත

Address

Church Road
Ganemulla
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Our Lady Of Consolation church, Ganemulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Our Lady Of Consolation church, Ganemulla:

Shortcuts

Share