Gangathilaka Rajamaha Viharaya-ගංගාතිලක රජමහ විහාරය-බෝතලාපිටිය,ගම්පොළ

  • Home
  • Sri Lanka
  • Gampola
  • Gangathilaka Rajamaha Viharaya-ගංගාතිලක රජමහ විහාරය-බෝතලාපිටිය,ගම්පොළ

Gangathilaka Rajamaha Viharaya-ගංගාතිලක රජමහ විහාරය-බෝතලාපිටිය,ගම්පොළ සියල්ල මොහොතකින් විනාශ වී යා හැකිය, නොපමාව කුසල් වඩන්න.තමන්ටම කියලා සමුගන්නා දවසට අරන් යන්න තියෙන්නේ එපමණයි

31/07/2026
බුදුසරණයි
05/07/2026

බුදුසරණයි

🙏 නමෝ බුද්ධාය 🙏“සබ්බදා සබ්බසත්තානං - හිතාය ච සුඛාය චඋස්සුක්කො අකිලාසු ච - අහො අච්ඡරියො ජිනො”🌺'තථාගතයන් වහන්සේ තමන් වහන්ස...
08/06/2026

🙏 නමෝ බුද්ධාය 🙏
“සබ්බදා සබ්බසත්තානං - හිතාය ච සුඛාය ච
උස්සුක්කො අකිලාසු ච - අහො අච්ඡරියො ජිනො”
🌺'තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ලොවුතුරා බුදුව ජිවත් වූ පන්සාලිස් වස මුළුල්ලෙහි ම දෙව්මිනිසුන්ට ධර්මය අවබෝධ කර දීමෙන් - ඔවුන් දුකින් මිදවීමෙහි - ඔවුන්ට නිවන් දැක්වීමෙහි මහෝත්සාහයෙන් යෙදුන සේක.
💐ඒ අනන්ත බුදුගුණබලයෙන් ඔබ සැමට සෙත්වේවා !
💐කායික පීඩාවන්,චිත්ත පීඩාවන් දුරුව සුබ දවසක් වේවා
තෙරුවන් සරණයි
💐ඔබ සැමට හෙනකඳ බිසෝබණ්ඩාර දෙවිපිහිටයි

26/05/2026
26/05/2026

ආයුබෝවන්
සැමට තෙරුවන් සරණයි.
සියලු බලාපොරොත්තු සඵල වේවා.

☸️ දළදා සමිදු පිහිටයි ඔබට සහ පවුලේ සැමට ☸️🌻🌷💐🌾🌸
23/05/2026

☸️ දළදා සමිදු පිහිටයි ඔබට සහ පවුලේ සැමට ☸️
🌻🌷💐🌾🌸

Address

Bothalapitiya, Gangathilaka Raja Maha Viharaya
Gampola
390

Alerts

Be the first to know and let us send you an email when Gangathilaka Rajamaha Viharaya-ගංගාතිලක රජමහ විහාරය-බෝතලාපිටිය,ගම්පොළ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Gangathilaka Rajamaha Viharaya-ගංගාතිලක රජමහ විහාරය-බෝතලාපිටිය,ගම්පොළ:

Shortcuts

Share