Wallahagoda Sri Maha Katharagama Dewalaya

Wallahagoda Sri Maha Katharagama Dewalaya ශ්‍රී මහා කතරගම දේවාලය වල්ලහගොඩ ගම්පොල

மஹா கதிர்காமம் ஆலயம்- வல்லஹகொட, கம்பளை

Sri Maha Kathragama Devalaya-Wallahagoda, Gampola
(4)

18/03/2026

මහානායක මාහිමිපාණන් වහන්සේට පින්බර ජන්ම දිනයක් වේවා!

07/03/2026

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධූරන්දර සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතාගේ අභාවය පිළිබඳව අපගේ ශෝකය පළ කරමු !

මහා දැවැන්ත සංස්කෘතික සම්ප්‍රදායක ජීවමාන භාරකරුවෙක් වූ එතුමා වර්ෂ 1956 දී රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහතකු ලෙස ගෙවැදීමේ චාරිත්‍රය ඉටු කොට ඉන් අනතුරුව සිය පාරම්පරික අයිතියෙන් වර්ෂ 1970 සිට අභාවප්‍රාප්ත වන තුරුම රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු තැන ලෙස කටයුතු කළේය.

එතුමන්ට නිවන් සැප ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු !

#විහාරදේවාලගම්

මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගලපුර ඓතිහාසික  ශ්‍රී මහා පත්තිනි දේවාලයේ ඉදිරි පස් වසරක කාලය සඳහා බස්නායක නිලමේවරයා තෝරා පත්...
06/03/2026

මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගලපුර ඓතිහාසික ශ්‍රී මහා පත්තිනි දේවාලයේ ඉදිරි පස් වසරක කාලය සඳහා බස්නායක නිලමේවරයා තෝරා පත් කර ගැනීමට අදාලව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2026 මාර්තු මස 06 දින එනම් අද දින පැවති රැස්වීමේ දී ශ්‍රී මහා පත්තිනි දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළ හේමන්ත බණ්ඩාර හේරත් නිලමේතුමා වැඩි ඡන්දයෙන් එකී බස්නායක නිලමේ ධූරය සඳහා තේරී පත් විය. එතුමන් එම තනතුරට තේරී පත් වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර එතුමන් සමස්ත ලංකා බස්නායක නිලමේවරුගේ සංගමයේ ගරු සභාපති ධූරය ද හොබවනු ලැබේ.

තෙවැනි වරටත් තේරී පත් වූ හේමන්ත බණ්ඩාර හේරත් බස්නායක නිලමේතුමන්ට ස්වකීය ධූරයේ කටයුතු සිරි දළදා සමිඳු සරණින්, සිද්ධ මධුරමාල පත්තිනි දිව්‍යාංගනාවන් වහන්සේ ප්‍රධාන සියලු දෙවියන්ගේ රැකවරණින් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉෂ්ට සිදධ කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.

යුධ ගිනි නිවේවා..!සිත් දැහැමි වේවා...!සියලු ලෝ සත දුකින් මිදේවා..!
02/03/2026

යුධ ගිනි නිවේවා..!
සිත් දැහැමි වේවා...!
සියලු ලෝ සත දුකින් මිදේවා..!

10/02/2026

පින්බර ජන්ම දිනයක් වේවා!

28/01/2026

සුබ පැතුම්!

19/01/2026

සුබ උපන්දිනයක් වේවා!

16/01/2026

🍂 2010 ඔක්තොම්බර් මස සිට 2026 ජනවාරි මස 15 වන දින දක්වා වසර 15 කට අධික කාලයක් අඛණ්ඩව ඓතිහාසික වේගිරිය ශ්‍රි නාථ දේවාලයේ බස්නායක නිළමේ තුමන් වශයෙන් අපරිමේය සේවයක් ඉටු කරමින් ස්වකීය ධූරයෙන් සමු ගන්නා දේශමාන්‍ය අනුර සුදන්ත ඊරියගම නිලමේ තුමන්ට ශ්‍රි නාථ දෙවි පිහිටෙන් තව බොහෝ කාලයක් මෙවැනි සාමාජීය ආගමික කටයුතු ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය , ධෛර්යය, නිරෝගී සුවය හිමි වේවා !

Anura Eriyagama

ඔබ සැමට පින්බර දුරුතු පොහෝ දිනයක් වේවා!
03/01/2026

ඔබ සැමට පින්බර දුරුතු පොහෝ දිනයක් වේවා!

Address

Wallahagoda
Gampola

Telephone

+94759030307

Website

Alerts

Be the first to know and let us send you an email when Wallahagoda Sri Maha Katharagama Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Wallahagoda Sri Maha Katharagama Dewalaya:

Share