Ahaswehera Mahaseya Gampola

Ahaswehera Mahaseya Gampola 📱0764748318 ☎️ 0664305571
(1)

04/05/2026

හැමදේනාගේ අවදානය යොමු වී. මේ මහා පිංකම සිදු කරගන්නට ශක්තිය ලැබේවා. 0760085571

පහලට පහලට වැඩ නිමා වෙනවා.  මැයි 27 වෙද්දි 🥰
03/05/2026

පහලට පහලට වැඩ නිමා වෙනවා. මැයි 27 වෙද්දි 🥰

අහස්වෙහෙර මහසෑයේ අභ්‍යන්තර ආලෝකය සදහා මේ ආකාරයේ chandelier light 4 ක් අවශ්‍යව ඇත.  පුලුවන් කවුරුහරි ඉන්නවා නම් හැකි ඉන්ම...
03/05/2026

අහස්වෙහෙර මහසෑයේ අභ්‍යන්තර ආලෝකය සදහා මේ ආකාරයේ chandelier light 4 ක් අවශ්‍යව ඇත. පුලුවන් කවුරුහරි ඉන්නවා නම් හැකි ඉන්මනින් සම්බන්ධ වෙන්න. මේ මහා අලෝක පූජාවට.🙏 0760085571

02/05/2026

17 හැමෝම අහස්වෙහෙරට එන්න. පුලුවන් හැමෝම මේ post එක බෙදාහරින්න. අහස්වෙහෙර මහසෑයේ ආඹරණය කොත්වහන්සේ වැඩම කරවීමත් ගම්පොල සිට අහස්වෙහෙර පුදබිමට එදිනම ඉතාම ගෞරවාන්විතව සිදුවෙනවා.

චුටි වැහිපොදක් යනවා  💧🥰🙏
02/05/2026

චුටි වැහිපොදක් යනවා 💧🥰🙏

අධි වෙසක් පෝයදින දහවල් සඝසතු දානමය පිංකම.
01/05/2026

අධි වෙසක් පෝයදින දහවල් සඝසතු දානමය පිංකම.

අහස්වෙහෙර සවස බෝධිපූජා පිංකමට සම්බන්ධ වුන කල්‍යාන මිත්‍ර දායක පින්වත් පිරිස සමගින් 🙏
01/05/2026

අහස්වෙහෙර සවස බෝධිපූජා පිංකමට සම්බන්ධ වුන කල්‍යාන මිත්‍ර දායක පින්වත් පිරිස සමගින් 🙏

අද මනුලෝව මහාපිංකමක් සිදුවුන වගයි 🙏 නමෝ විත්තියෙන් අහස්වෙහෙර මහසෑයට තීන්ත ආලේපනය සිදුකලා.  තවත් තීන්ත අවශ්‍යයි.  පුලුවන්...
01/05/2026

අද මනුලෝව මහාපිංකමක් සිදුවුන වගයි 🙏 නමෝ විත්තියෙන් අහස්වෙහෙර මහසෑයට තීන්ත ආලේපනය සිදුකලා. තවත් තීන්ත අවශ්‍යයි. පුලුවන් අය තීන්ත ගෙනවිත් හෝ තීන්ත ලබා ගැනීමට ඔබේ බැතිබර දායකත්වය ලබා දෙන්න කතා කරන්න. 0760085571 🙏 මේ තාක් දුරට උපකාර කල සැමට බොහෝම පින්.

01/05/2026

තවත් අවශ්‍ය තාවය ගඩොල් 5000 ක් විතරමයි.
හැකි අය උදව් කරන්න 0760085571

30/04/2026
30/04/2026

ස්භාවික මල් ආසනයක් බලන්න කුරූනෑගලට වැඩියා.

Address

Https://maps. App. Goo. Gl/utWRsce9P2vKfvGA8?g_st=com. Google. Maps. Preview. Copy
Gampola

Telephone

+94760085571

Website

Alerts

Be the first to know and let us send you an email when Ahaswehera Mahaseya Gampola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ahaswehera Mahaseya Gampola:

Share