Sri Bodhirukkaramaya - Dalpitiya

Sri Bodhirukkaramaya - Dalpitiya Sri Bodhirukkharama Temple, which was started in 1903, is a temple that is currently developing.

Although it is about 120 years old, we do many social and religious activities through the temple and it is one of the oldest temples located in Gampola area.

20/01/2026
20/01/2026

❤️❤️❤️❤️🙏🙏🙏🙏

12/01/2026
මේ ඔබට පෙනෙන බැම්ම කපරාදු කිරීම සඳහා වැලි කියුබ් 03 පමණ වැලි අවශ්‍යය තාවය පවතී,ඒ සඳහා කියුබ් 01 ක මිල ලෙස රු 15000 වැය ව...
12/01/2026

මේ ඔබට පෙනෙන බැම්ම කපරාදු කිරීම සඳහා වැලි කියුබ් 03 පමණ වැලි අවශ්‍යය තාවය පවතී,

ඒ සඳහා කියුබ් 01 ක මිල ලෙස රු 15000 වැය වේ.

මේ වැඩ කටයුත්ත සඳහා. ස්ටෝෆිල්ඩ් පදිංචි අජිත් බාන්ඩාර මහතා වැලි කියුබ් 01 ක දායකත්වය දරන්නට විය. එතුමාට මේ කරන්නට යෙදුණු පිංකමට අපේ පුණ්‍යානුමෝදනාව කරමි.

මේ සඳහා ඔබටත් දයකත්වය දැක්විය හැකිය.
Kamalananda Thero
0776583966
Wetakepotha Chandananda
0779877082

දැල්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථ, ශ්‍රී ධම්මාලෝක දහම්පාසලට 2026 නවක සිසුන් බදවා ගැනීම හා  බෝධිරුක්ඛාරාම විහා...
04/01/2026

දැල්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථ, ශ්‍රී ධම්මාලෝක දහම්පාසලට 2026 නවක සිසුන් බදවා ගැනීම හා බෝධිරුක්ඛාරාම විහාරස්ථ ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ සිසුන් 150 කට මුදලින් රුපියල් ලක්ශ දෙකහමාරක පමණ වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදීම ද සිදු විය. ඒ සඳහා දායකත්වය දැරූ
දකුණු කොරියාවේ සේවයේ නියුතු දුමින්ද විතානගේ මහතා ඇතුළු පිරිසටත්, හිදගල ව්‍යාපාරික සුනිල් මහතාටත්, දැල්පිටියේ දුමින්ද රත්නායක මහතාටත් ,කොළඹ පදිංචි යුගානී සිකුරාජපති මහත්මියටත්,සුපුන් ජයවර්ධන මහතා ඇතුළු උදව් උපකාර කළ සියලූම පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරමු.
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

02/01/2026

Sri Bodhirukkaramaya - Dalpitiya
Kamalananda Thero

2026 නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සිදු කරන ලද, පහන් පූජාව සහ,බෝධි පූජාව ඉතා සාර්ථක ලෙස නිමවිය. මේ සඳහා උදව් උපකාර ...
02/01/2026

2026 නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සිදු කරන ලද, පහන් පූජාව සහ,බෝධි පූජාව ඉතා සාර්ථක ලෙස නිමවිය. මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට ම පුණ්‍යානුමෝදනා කරමු.
තෙරුවන් සරණයි...!
Sri Bodhirukkaramaya - Dalpitiya
Kamalananda Thero

Sri Bodhirukkaramaya - Dalpitiya           ❤️❤️❤️❤️🙏🙏🙏🙏
30/12/2025

Sri Bodhirukkaramaya - Dalpitiya

❤️❤️❤️❤️🙏🙏🙏🙏

Address

Gampola
20500

Telephone

+94779877082

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bodhirukkaramaya - Dalpitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Bodhirukkaramaya - Dalpitiya:

Share