චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ

  • Home
  • Sri Lanka
  • Gampola
  • චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ

චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ ඔබේ ආධ්‍යාත්මය සුවපත් කරගනිමින් නිර්වාණාවබෝධය සඳහා..

🌸 සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් පිරිසක් බුදු දහම වැළදගනී🙏2026 අගෝස්තු 14 වැනිදා මගේ පැවිදි ජීවිතයේ අමතක න...
15/08/2026

🌸 සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් පිරිසක් බුදු දහම වැළදගනී🙏

2026 අගෝස්තු 14 වැනිදා මගේ පැවිදි ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ලැබූ දවසක්.

සංචාරක මග පෙන්වන්නෙකුගේ ආරාධනයකට අනුව විදේශීය සංචාරකයින් පිරිසක් සඳහා බුදු දහම සහ බෞද්ධ භාවනාව පිළිබඳ පැය දෙකහමාරක වැඩසටහනක් පැවැත්වීමට මට අවස්ථාව ලැබුණා.

එහිදී බුදු දහමේ මූලික හරය, බෞද්ධ දර්ශනයේ වටිනාකම, භාවනාවේ වැදගත්කම සහ එමගින් ජීවිතයට ලැබෙන ප්‍රයෝජන පිළිබඳව ඔවුන් සමඟ අදහස් බෙදාගැනීමට හැකි වුණා.

නමුත් අද සිදුවූ දෙය මම කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්.

ඊයේ වැඩසටහනට සහභාගී වූ ඔවුන්, අද තමන්ගේම කැමැත්තෙන් මා සොයාගෙන විහාරස්ථානයට පැමිණියා.

ඔවුන් පැවසූ වචන මගේ සිතට දැඩිව බලපෑවා.

“අපට බුදු දහම වැළඳගෙන, බෞද්ධ දර්ශනය තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යයි.”

ඔවුන්ට අවශ්‍ය ග්‍රන්ථ, අධ්‍යයනය කළ යුතු මූලික කරුණු සහ අන්තර්ජාලය ඔස්සේ ධර්මය නිවැරදිව හැදෑරිය හැකි මාර්ග පිළිබඳව මඟ පෙන්වීමට මට හැකි වුණා.

ඇත්තෙන්ම, මෙය මගේ පැවිදි ජීවිතයේ ලැබූ මහත් භාග්‍යයක් ලෙස මම සලකනවා.

තමන් දන්නා ධර්මය තවත් කෙනෙකු සමඟ බෙදාගෙන, ඔහුගේ හෝ ඇයගේ සිත ධර්මය සෙවීමටත්, සම්මා දිට්ඨිය දෙසටත් යොමු කිරීමට මඟ පෙන්වීමට හැකිවීම ලෞකික සතුටකට වඩා බොහෝ ගැඹුරු වූ නිරාමිස සතුටකි.

අද මම ඒ සතුට සැබවින්ම අත්විඳිමි.

එක් සිතක් හෝ ධර්මය දෙසට යොමු කිරීමට හැකි වූ දවසක්, පැවිදි ජීවිතයේ සැබෑ අරුත අත්විඳිය හැකි දවසකි. 🙏🌸

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොව පුරා මිනිසුන්ගේ සිත් සුවපත් කිරීමටත්, යහපත් දැක්මක් ඇති කිරීමටත් හේතු වේවා!

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. 🙏

🌿 A Day of Pure, Selfless Joy 🙏

On 14th August 2026, I experienced an unforgettable moment in my monastic life.

At the invitation of a tour guide, I had the opportunity to conduct a two-and-a-half-hour program on Buddhism and Buddhist meditation for a group of foreign visitors.

I shared with them the fundamental teachings of the Buddha, the value of Buddhist philosophy, the importance of meditation, and the benefits that Buddhist practice can bring to our lives.

However, what happened today was something I never expected.

The same group who attended yesterday’s program came back today, on their own initiative, and visited the temple to meet me.

Their words deeply touched my heart:

“We would like to embrace Buddhism and study Buddhist philosophy further.”

I was able to guide them towards suitable books, fundamental teachings to study, and reliable online resources through which they can continue learning the Dhamma.

I truly consider this a great blessing in my monastic life.

To be able to share the Dhamma with others and guide even one person towards seeking the Dhamma and developing Right View (Sammā Diṭṭhi) is a joy far beyond worldly happiness—a truly selfless and wholesome joy (Nirāmisa Sukha).

Today, I truly experienced that joy.

If we can guide even one mind towards the Dhamma, that day becomes a meaningful day in the journey of monastic life. 🙏🌸

May the Noble Teaching of the Buddha bring peace, wisdom, and healing to the hearts and minds of people around the world.

Sabbe Sattā Bhavantu Sukhitattā. 🙏🌸

fansචක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළGampola

🇱🇰 ශ්‍රී ලංකාව — ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානයශ්‍රී ලංකාව යනු ථෙරවාදී බුදු දහමේ අගනා උරුමය සුරැකෙන පුණ්‍යභූමියකි. බුද...
14/08/2026

🇱🇰 ශ්‍රී ලංකාව — ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය

ශ්‍රී ලංකාව යනු ථෙරවාදී බුදු දහමේ අගනා උරුමය සුරැකෙන පුණ්‍යභූමියකි. බුදු දහමේ හරය හා එහි ගැඹුරු දාර්ශනික ඉගැන්වීම් අවබෝධ කරගැනීම සඳහා ලොව විවිධ රටවලින් බොහෝ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙති.

අද දින එවැනි විදේශීය පිරිසක් වෙනුවෙන් මූලික බුදු දහම සහ බෞද්ධ භාවනාව පිළිබඳ විශේෂ දේශනයක් හා ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වීමට අවස්ථාව ලැබිණි.

බුදුන් වහන්සේ දේශනා කළ උතුම් දහම භාෂා, ජාති, ආගම් හා දේශසීමා ඉක්මවා සෑම මනුෂ්‍යයෙකුටම සැනසීම, ප්‍රඥාව සහ යහපත් ජීවිතයක් කරා මඟ පෙන්වනු ඇත.

ලෝකවාසී සියලු සත්වයන්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය සමීප වේවා! 🙏☸️

🇬🇧 Sri Lanka — A Centre of Theravāda Buddhism

Sri Lanka is a sacred land that has preserved the precious heritage of Theravāda Buddhism for centuries. Many people from around the world visit Sri Lanka seeking to understand the essence of the Buddha’s teachings and the profound wisdom of Dhamma.

Today, I had the opportunity to conduct a special lecture and practical workshop on the fundamentals of Buddhism and Buddhist meditation for a group of foreign participants.

The noble Dhamma taught by the Buddha transcends language, nationality, religion and borders. May it bring peace, wisdom, mindfulness and true happiness to all beings around the world.

May the noble Dhamma be accessible and close to all beings throughout the world! 🙏☸️

චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ
Gampola / ගම්පොල
Balangoda Samitha Thero
fans

09/08/2026

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන කතාව

චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ fans

09/08/2026

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන කතාව

100079943894961:2048:චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ 467140685960724:49210: fans

Part 30

09/08/2026

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන කතාව

100079943894961:2048:චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ 467140685960724:49210: fans

Part 29

09/08/2026

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන කතාව

100079943894961:2048:චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ 467140685960724:49210: fans

Part 28

09/08/2026

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන කතාව

100079943894961:2048:චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ 467140685960724:49210: fans

Part 27

09/08/2026

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන කතාව

100079943894961:2048:චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ 467140685960724:49210: fans

Part 26

09/08/2026

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන කතාව

100079943894961:2048:චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ 467140685960724:49210: fans

Part 25

09/08/2026

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවන කතාව

100079943894961:2048:චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ 467140685960724:49210: fans

Part 24

Address

Gampola
20500

Telephone

+94812352134

Website

Alerts

Be the first to know and let us send you an email when චක්කින්දාරාම පුරාණ මහා විහාරය - ගම්පොළ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share