World Buddhist Society ලෝක බෞද්ධ සංගමය

World Buddhist Society  ලෝක බෞද්ධ සංගමය නිවැරදි ධර්ම අවබෝධය ලබා දී බාධක හමුයේ නොසැලීමට බෞද්ධයන් පෙලගැස්වීම අප අරමුණයි.

බෞද්ධයන්ගේ අත්මීය ශක්තිය දේශපාලන උවමනාවන් සදහා යොදාගනිමින් කරනු ලබන ව්‍යාපාරයන් වලින් බැහැරව ලෝකය පුරා ව්‍යාප්තව පවතින සියලූම බෞද්ධයන්, බෞද්ධ දේශණාවන් මත පෙළගැස්වීමට කටයුතු කල යුතු කාලයක් එලබී පවතියි. එසේම බෞද්ධයන් හරි ආකාරයට නිවැරදී ධර්මාවබෝධය ලබා ගතහොත් අන්‍ය ආගමික බලපෑම් හමුයේ ඔවුන් හට නොසැලී සිටීමේ ශක්තිය ලැබෙනු ඇත. එම මාර්ගය අප තෝරා ගත්තෙමු. මේ සදහා පුජ්‍ය පක්ෂය මෙන්ම ගිහි අපද එක ලෙස එක් අරමු

ණක් සදහා නොසැලී සිටිය යුතු වෙයි. මේ සදහා නායකත්වය දීමට වඩා තම තමා නිවැරදිව ගමන් කරන්නට අරමුණු කරගතහොත් මෙම ගමන ඉතා ක්‍රියාකාරී වනු ඇත. එබැවින් අප සමුහය එක් පවුලක් ලෙස එක්විය යුතු කාලය පැමින තිබේ. මේ ආරාධනය ඒ සදහා බෞද්ධ ඔබ සැමට අප හා එක්වන ලෙසයි. මෙහි කිසි විටක දේශපාලනය නොගැවෙන ලෙස කටයුතු කිරීම අප සියල්ලන්ගේ වගකීමයි. එවිට අප බෞද්ධයන් ලෙස ජීවිතය ජයගන්නට හැකිවනු ඇත. ඔබ සැමට තෙරැවන් සරණයි.

Address

Gampaha

Telephone

+94 773440137

Products

ReadFree බෞද්ධයා සගරාව
HISTORY Magazine

Alerts

Be the first to know and let us send you an email when World Buddhist Society ලෝක බෞද්ධ සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to World Buddhist Society ලෝක බෞද්ධ සංගමය:

Share