Sri Vijitha Dhamma School

Directions

Sri Vijitha Dhamma School ශ්‍රී විජිත දහම් පාසල

ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින, සදහම් බුදුගුණ ලෝපතළ වන පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!
28/06/2026

ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින, සදහම් බුදුගුණ ලෝපතළ වන පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!



🌼🌞 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌼ශ්‍රී විජිත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයට,සියලුම සිසු දරු දැරියන්ට හා ආදරණීය දෙමාපියන්ට සතුට...
14/04/2026

🌼🌞 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌼

ශ්‍රී විජිත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයට,සියලුම සිසු දරු දැරියන්ට හා ආදරණීය දෙමාපියන්ට සතුට,සෞභාග්‍යය,සැනසීම සහ ආශීර්වාදයෙන් පිරි පිරිසිදු සිත් ඇති අවුරුද්දක් වේවා! 🌸🙏

මෙම අලුත් අවුරුද්ද ඔබ සැමගේ ජීවිත වලට නව බලාපොරොත්තු, නව ආරම්භයන් හා ජයග්‍රහණ රැසක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරමු.
සදාචාරය, කරුණාව හා ධර්මයේ මඟ පෙන්වීම යටතේ ඔබගේ ජීවිත වඩාත් සුන්දර හා අර්ථවත් විය යුතුයි. ✨

🌿 සතුටින්, සමාධියෙන් හා සාමයෙන් පිරි නව වසරක් ඔබ සැමට ලැබේවා! 🌿





ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින, සදහම් බුදුගුණ ලෝපතළ වන සුබ මැදින් මංගල්‍යයක් වේවා!
01/03/2026

ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින, සදහම් බුදුගුණ ලෝපතළ වන සුබ මැදින් මංගල්‍යයක් වේවා!



ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින, සදහම් බුදුගුණ ලෝපතළ වන සුබ නවම් මංගල්‍යයක් වේවා!
31/01/2026

ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින, සදහම් බුදුගුණ ලෝපතළ වන සුබ නවම් මංගල්‍යයක් වේවා!



බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකාවට පැමිණීම සිහිපත් කරන දුරුතු පොය දිනය, ශ්‍රද්ධාවෙන්, සීලයෙන් හා භාවනාවෙන් අපගේ ජීවිත පිරි...
02/01/2026

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකාවට පැමිණීම සිහිපත් කරන දුරුතු පොය දිනය, ශ්‍රද්ධාවෙන්, සීලයෙන් හා භාවනාවෙන් අපගේ ජීවිත පිරිසිදු කරගන්නා පුණ්‍යමත් අවස්ථාවකි.
ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින, සදහම් බුදුගුණ ලෝපතළ වන සුබ දුරුතු මංගල්‍යයක් වේවා!



දහමෙන් ජීවිතය සරසමින් නව වසරට පිවිසෙමු.
31/12/2025

දහමෙන් ජීවිතය සරසමින් නව වසරට පිවිසෙමු.


වසරේ අවසන් පෝය සමරන අප, ධර්මය හැඟීම් ගනී – නව වසරට නව සදාචාරයක්.ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින,...
03/12/2025

වසරේ අවසන් පෝය සමරන අප, ධර්මය හැඟීම් ගනී – නව වසරට නව සදාචාරයක්.
ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින, සදහම් බුදුගුණ ලෝපතළ වන සුභ උදුවප් මංගල්‍යයක් වේවා!


ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින, සදහම් බුදුගුණ ලෝපතළ වන සුභ ඉල් මංගල්‍යයක් වේවා!
04/11/2025

ලෝවාසී සියලු දෙනාගේ සිත් තුළ කෙලෙස් දුරු වී කුසල් උපදින, සදහම් බුදුගුණ ලෝපතළ වන සුභ ඉල් මංගල්‍යයක් වේවා!


ශ්‍රී විජිතාරාමයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ හා ශ්‍රී විජිත දහම් පාසලේ ප්‍රධාන ආචාර්යතුමිගේ හා හාමුදුරුවන්ගේ හා ප්‍රධාන ද...
04/11/2025

ශ්‍රී විජිතාරාමයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ හා ශ්‍රී විජිත දහම් පාසලේ ප්‍රධාන ආචාර්යතුමිගේ හා හාමුදුරුවන්ගේ හා ප්‍රධාන දායක ජනක මහතාගේ හා අනෙකුත් දායක දායිකාවන්ගේ ප්‍රදානත්වයෙන් කඨින පුණ්‍යමහෝත්සවය 2025 පෙරහැර අවස්ථාව 2025-11-02 වන දින පැවැත්විණි.


Address

NO. 287/A Sri Vijitharamaya, Asgiriya
Gampaha

Opening Hours

06:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Vijitha Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share