St. Anne's Youth Society Miriswatta

St. Anne's Youth Society Miriswatta page of St. Anne's Youth Society Miriswatta.

13/12/2024

මිරිස්වත්ත මීසමට අයත් ශා. ආනා දහම් පාසැල, යක්කල උත්ථානවු කිතු සම්දුන්ගෙ දහම් පාසැල, හා බෝගමුව ලුර්දු දේවමාතා දහම් පාසැල විසින් සංවිදානය කරනු ලබන වාර්ෂික පොළ 2024 දෙසැම්බර් 15 දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා මිරිස්වත්ත සාන්ත ආනා දේවස්ථානයෙදි පැවැත් වේ.

නටන්න , ගයන්න , විනෝද වන්න එන්න!!!!

ඔබ සැම සියලූ දෙනාටම සුහද ආරාධනයයි මේ 🙏🏻

අද දින මිරිස්වත්ත සාත්න ආනා දේවස්ථානයේ තරුණ සමිතිය විසින් 2024 වෙසක් මංගල්‍යය වෙනුවෙන් නුඩ්ල්ස් දන්සලක් සංවිධානය කෙරුනි....
23/05/2024

අද දින මිරිස්වත්ත සාත්න ආනා දේවස්ථානයේ තරුණ සමිතිය විසින් 2024 වෙසක් මංගල්‍යය වෙනුවෙන් නුඩ්ල්ස් දන්සලක් සංවිධානය කෙරුනි.

එහිදි අති සාර්ථක ලෙස 3000කට පමණ දන්සල දීමට සමත්විය.

මේ සදහා නන් අයුරින් සහය දැක්වු සැමදෙනාටම දේවාශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ස්තූති කරමු.

ඔබ සැමට ආරාධනා 🍝♥️
19/05/2024

ඔබ සැමට ආරාධනා 🍝♥️

23/03/2024
02/08/2023

හදින් හදට ගලන ආදරයේ සුවය විසගන්න ඔබත් එන්න…

අද සවස 6.30 ට

සාන්ත ආනා දේවස්ථානය මිරිස්වත්ත…

මෙහෙයවීම ගරු කළණ පිරීස් පියතුමා

01/07/2023
17/05/2023

“සුදතුම් වරමින් සපිරෙමු. අලුත් දේශයක් ගොඩ නගමු.”

සුදු ඇදුමින් සැරසී ඔබත් පවුලේ සැම සමගම මිරිස්වත්ත සා. ආනා දේවස්ථානයට පැමිණෙන්න… 🕊️🤍

මැයි 27 සෙනසුරාදා, ප.ව 5.00 සිට රාත්‍රී 12 දක්වා…

#2023

Address

Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when St. Anne's Youth Society Miriswatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Anne's Youth Society Miriswatta:

Share