Young Christian Students Movement - Moragoda

Young Christian Students Movement - Moragoda "We make no Revolution, We are the Revolution"

The International Young Catholic Students (IYCS), also known as the Young Christian Students, has its roots in the development of several YCS national movements in the late 1920’s in Belgium and France. Since its creation, YCS movement grew in the spirit of the Specialized Catholic Action movements that were inspired by Joseph Cardijn (the founder of the Young Christian Workers) with the methodology of See-Judge-Act.

23/01/2026

මොරගොඩ, ශු. සෙබස්තියන් මුනිඳුන්ගේ දෙව්මැදුරේ, 198 වන වාර්ෂික මංගල්‍යයේ අටවන නුවානය.
2026 ජනවාරි 23, සිකුරාදා.
📌 තේමාව: "ජේසුට කැමති වූවන්"
📌 පළමුවන කියවීම - 1 සාමුවෙල් 24/3-21
📌 සුවිශේෂය - ශු. මාක් 3/13-19
📌 මෙහෙයවීම: ගරු රෙක්ස් වින්සන් පියතුමා

🔴 Watch Live:
Facebook : https://www.facebook.com/sscmor
YouTube : https://www.youtube.com/sscmor

22/01/2026

මොරගොඩ, ශු. සෙබස්තියන් මුනිඳුන්ගේ දෙව්මැදුරේ, 198 වන වාර්ෂික මංගල්‍යයේ හත්වන නුවානය (පශ්චත්තාපික දිනය).
2026 ජනවාරි 22, බ්‍රහස්පතින්දා.
📌 තේමාව: "ජේසුට ඔරුවක් සූදානම් කරන්න"
📌 පළමුවන කියවීම - 1 සාමුවෙල් 18/6-9; 19/1-7
📌 සුවිශේෂය - ශු. මාක් 3/7-12
📌 මෙහෙයවීම: ගරු රෙක්ස් වින්සන් පියතුමා

🔴 Watch Live:
Facebook : https://www.facebook.com/sscmor
YouTube : https://www.youtube.com/sscmor

18/01/2026

මොරගොඩ, ශු. සෙබස්තියන් මුනිඳුන්ගේ දෙව්මැදුරේ, 198 වන වාර්ෂික මංගල්‍යයේ තුන්වන නුවානය.
2026 ජනවාරි 18, ඉරුදින.
📌 තේමාව: "කතා කළ මැනව, ඔබගේ දාසයා අසගෙන සිටී"
📌 පළමුවන කියවීම - 1 සාමුවෙල් 3/3-10, 19
📌 සුවිශේෂය - ශු. ජොහන් 1/35-42
📌 මෙහෙයවීම: ගරු රෙක්ස් වින්සන් පියතුමා

🔴 Watch Live:
Facebook : https://www.facebook.com/sscmor
YouTube : https://www.youtube.com/sscmor

17/12/2024

"නිති බලවන්ත කර දෙන්න, සැම නපුරින් රැකගන්න, ෆ්‍රැන්සිස් සසුනිසුරන් අපේ "
𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐏𝐨𝐩𝐞 𝐅𝐫𝐚𝐧𝐜𝐢𝐬 ❤ 𝐅𝐞𝐥𝐢𝐱 𝐧𝐚𝐭𝐚𝐥𝐢𝐬, 𝐏𝐚𝐩𝐚 𝐅𝐫𝐚𝐧𝐜𝐢𝐬𝐜𝐨

16/12/2024
24/04/2024

මොරගොඩ සාන්ත සෙබස්තියන් තරුණ සමිතිය විසින් සංවිධානය කරනු ලබන 🩸ලේ දන්දීමේ කදවුරට🩸 ආධාර පිණිස පවත්වනු ලබන Car Wash' 24🚗 අප්‍රේල් මස 28 වන දින මොරගොඩ දේවස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.✝💒
💉

18/04/2024

වැළලූ ඇත්ත සොයා 🏳️
පාස්කු ඉරුදින ප්‍රහාරය - වසර 5යි

28/03/2024

මහ බ්‍රහස්පතින්දා | Maundy Thursday
"ආසිරි කුසලානෙන් අපි සමිඳාණන්ගේ රුධිරයට සහභාගී වන්නෙමු"

Address

Moragoda
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Young Christian Students Movement - Moragoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Young Christian Students Movement - Moragoda:

Share