මිහිදු දහම් පාසල ගොරකදෙණිය

මිහිදු දහම් පාසල ගොරකදෙණිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මිහිදු දහම් පාසල ගොරකදෙණිය, Buddhist Temple, Gorakadeniya, Gampaha.

🛑 *සුහද ආරාධනා!!* 🛑 *ගොරකදෙණිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී මිහිදු දහම් පාසලේ  දහම් අධ්‍යාපනය  ලබන විශිෂ්ට...
23/11/2025

🛑 *සුහද ආරාධනා!!* 🛑

*ගොරකදෙණිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී මිහිදු දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන විශිෂ්ට බෞද්ධ දරැවන් අතරින් අති විශිෂ්ට බෞද්ධ දරැවන් ඇගයීමේ සුදානම*


" *ප්‍රණාම තිළිණ* "*

*ත්‍යග ප්‍රදානෝත්සවය නොවැම්බර් මස 29 සෙනසුරාදා දින සවස 5.00 විහාරස්ථානයේ දී පැවැත්වේ*

*ඔබ සැමට සුහද ආරාධනා...*🎉️🎉️

ශාසනාරක්ෂක බල මණ්ඩල සිසු නිපුණතා තරග 2025 -දහම් පාසල් 39 අතරින් සිව් වන ස්ථානය දක්වා ශ්‍රී මිහිදු අභිමානය ඔසවා තැබු  දරැ...
20/09/2025

ශාසනාරක්ෂක බල මණ්ඩල සිසු නිපුණතා තරග 2025 -දහම් පාසල් 39 අතරින් සිව් වන ස්ථානය දක්වා ශ්‍රී මිහිදු අභිමානය ඔසවා තැබු දරැ දැරියන් ❤️

07/08/2025

ගොරකදෙණිය ශ්‍රී මිහිදු දහම් පාසලේ 2025 අධ්‍යන වර්ෂය සදහා ස්වේච්ඡා සේවයට කැමති වගකීම් දැරිය හැකි අභිමානවත් දහම් ගුරැවරයෙකු ලෙස සේවය කිරිමට ඔබට කරන ගෞරවනීය
ආරාධනාවයි 🙏

👉 සුදුසුකම්

✅ රජයේ හෝ පෞද්ගලික පාසලක ගුරැවරයකු ලෙස සේවය කිරිම .
හෝ
✅දහම් පාසල් අවසාන විභාගය සමත් වීම
හෝ
✅ අ.පො.ස (උ/පෙළ ) බෞද්ධ ශිෂ්ටාචාරය විෂය සමත් වීම
හෝ
✅ අ.පො.ස (සා /පෙළ ) බුද්ධ ධර්මය විෂය සදහා විශිෂ්ඨ සාමාර්ථ ලබා තිබිම හා දහම් පාසල් අධ්‍යාපනය ලබා තිබිම.

හෝ

✅රාජ්‍ය /පෞද්ගලික අංශයේ විධායක තනතුරක් දැරිම

ඉහත සදහන් සුදුසුකම්
එකක් හෝ කිහිපයක් සපුරා ඇති , දහම් ගුරැ සේවයට එකතුවිමට කැමති ඔබට මිහිදු දහම් පාසලේ පුරප්පාඩු පවතින ගුරැ තනතුරැ සදහා හැකි ඉක්මනින් ඉල්ලුම් කරන්න

විමසීම්
ගයාන් අබේකෝන් (නියොජ්‍ය ප්‍රධානාචාර්ය )
දු.ක 0773837154

ශ්‍රී මිහිදු සුර්‍ය මංගල්‍යය 2025
14/04/2025

ශ්‍රී මිහිදු සුර්‍ය මංගල්‍යය 2025

2024-25 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2024 අගොස්තු මස 25 වන ඉරු දින පැවත්විය..අපගේ දහම් පාසලේ ප්‍රධානාචාර...
10/09/2024

2024-25 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2024 අගොස්තු මස 25 වන ඉරු දින පැවත්විය..
අපගේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය නාලන්දේ ආනන්ද සිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවතුණි .

මෙහිදී 2023-24 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලයට ද සහතික පත් පිරිනැමීම සිදු කර අතර 2024-25 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය නිල ලාංජන පැලදිම හා දිව්රුම් දෙනු ලැබුවේය

පත්වූ නව ශිෂ්‍ය නායක මණ්ඩලයට අප දහම් පාසල වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දී දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට හැකි වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමු!

තෙරුවන් සරණයි🙏

ප්‍රණාම තිළිණ 2023 ත්‍යග ප්‍රධානොත්සවය ගොරකදෙණිය ශ්‍රී මිහිදු දහම් පාසල  ❤️❤️
13/12/2023

ප්‍රණාම තිළිණ 2023 ත්‍යග ප්‍රධානොත්සවය ගොරකදෙණිය ශ්‍රී මිහිදු දහම් පාසල ❤️❤️

🛑 *සුහද ආරාධනා!!* 🛑 *ගොරකදෙණිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී මිහිදු දහම් පාසලේ  දහම් අධ්‍යාපනය  ලබන විශිෂ්ට...
07/12/2023

🛑 *සුහද ආරාධනා!!* 🛑

*ගොරකදෙණිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී මිහිදු දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන විශිෂ්ට බෞද්ධ දරැවන් අතරින් අති විශිෂ්ට බෞද්ධ දරැවන් ඇගයීමේ සුදානම*


" *ප්‍රණාම තිළිණ* "*

*ත්‍යග ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 10 වන දින සවස 3.00 විහාරස්ථානයේ දී පැවැත්වේ*

*ඔබ සැමට සුහද ආරාධනා...*🎉️🎉️

❤️❤️❤️❤️
06/10/2023

❤️❤️❤️❤️

මිහිදු දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේට  නිදුක් නීරෝගි සුවය පතා හා  ගොරකදෙණිය ශ්‍රී මිහිදු දහම් පාසල ආරම්භ කර ව...
01/10/2023

මිහිදු දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය පතා හා ගොරකදෙණිය ශ්‍රී මිහිදු දහම් පාසල ආරම්භ කර වසර 65 ක් (1958 සැප්තැම්බර් 23 දින) පිරිම නිමිති කරගෙන ශිෂ්‍ය නායක/නායිකාවන්ගේ සංවිධානයෙන් ලෝක ළමා දිනය සැමරීම තේමා කොට ගෙන බෝධි පුජා පිංකමක් අධික වර්ෂාව අභියොගයක් කර නොගෙන බුදු මැදුරේදි සිදු කරන ලදී .

2023-24 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2023 ජුලි  මස 02 වන ඉරු දින පැවත්විය..අපගේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය...
02/07/2023

2023-24 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2023 ජුලි මස 02 වන ඉරු දින පැවත්විය..
අපගේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය නාලන්දේ ආනන්ද සිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවතුණි .

මෙහිදී 2022-23 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලයට ද සහතික පත් පිරිනැමීම සිදු කර අතර 2023-24 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය නිල ලාංජන පැලදිම හා දිව්රුම් දෙනු ලැබුවේය

පත්වූ නව ශිෂ්‍ය නායක මණ්ඩලයට අප දහම් පාසල වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දී දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට හැකි වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමු!

තෙරුවන් සරණයි🙏

*දරැවන්ව ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් තෙරැවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කිරිම හා ධර්මය කෙරෙහි නිවැරදි නිරවුල් දැනුමක් ඇතිව...
11/06/2023

*දරැවන්ව ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් තෙරැවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කිරිම හා ධර්මය කෙරෙහි නිවැරදි නිරවුල් දැනුමක් ඇතිව 'තමන්ට හා අනුන්ට හිත පිණිස යහපත් පෞර්ෂයක් ගොඩනගා ගැනිම වෙනුවෙන්*
*පොසොන් පොහොයට සමගාමීව ශ්‍රී මිහිදු දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන සීල වැඩසටහන* 💚💚💚

Address

Gorakadeniya
Gampaha

Telephone

773837154

Website

Alerts

Be the first to know and let us send you an email when මිහිදු දහම් පාසල ගොරකදෙණිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share