St.Anthony's Youth Society Weliweriya

St.Anthony's Youth Society Weliweriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Anthony's Youth Society Weliweriya, Religious organisation, Gampaha.

එම්මාවුස් යන ගමනේඇත තනි වීලා අපසමිඳුන් ඇත අප අතරේසොයනෙමු එතුමන්ව...නෙලූ අධිකාරි/චන්දන ලියනාරච්චි සහ වැලිවේරිය ශාන්ත අන්ත...
15/04/2022

එම්මාවුස් යන ගමනේ
ඇත තනි වීලා අප
සමිඳුන් ඇත අප අතරේ
සොයනෙමු එතුමන්ව...
නෙලූ අධිකාරි/චන්දන ලියනාරච්චි සහ වැලිවේරිය ශාන්ත අන්තෝනි ගායනා කණ්ඩායමේ හඬින්....
හෙට උදේ 10ට...




26/06/2021
14/06/2021
පැරණි මතක !!!ඉහතින් ඇති චායාරූපය 1992 වාර්ශීක මංගල්‍යය දින ප්‍රතිමා රථය වන අතර පහතින් දැක්වෙන්නේ දශක 4 කට පමණ පෙර එනම් 1...
13/06/2021

පැරණි මතක !!!

ඉහතින් ඇති චායාරූපය 1992 වාර්ශීක මංගල්‍යය දින ප්‍රතිමා රථය වන අතර පහතින් දැක්වෙන්නේ දශක 4 කට පමණ පෙර එනම් 1980 දශකය තුලදී වැලිවෙරිය ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යයකදී, ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාව රැගත් ප්‍රතිමා රථය සමග එවක මූලිකත්වය ගත් අප ගම්වාසීන් කිහිපදෙනෙකුගෙන් සමන්විත චායා පිටපතක්.

ඉදිරියේදී අප මීසමේ පැරණි මතක එකතු කර Facebook පිටුව හරහා ඵල කිරීමට අදහස් කරන අතර ඔබ සතුව එවන් පැරණි මතක ඇත්නම් අප සමග සම්භන්ධ වන මෙන් ඉල්ලා සිටිමු.

Resource : Rasantha Dulshan Thank you for sent us this kind of historical Images.



12/06/2021
09/06/2021

Annual Feast Mass of St. Anthony's Church Welliweriya will be live Telecast through Verbum TV ,and also planed to Live stream through Facebook and YouTube.

Time : 11.00a.m
Venue: Weliweriya Chrch Premises

Live Streaming Links will be published as soon as possible.

18/11/2012

Address

Gampaha
11710

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's Youth Society Weliweriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Anthony's Youth Society Weliweriya:

Share