Sampath Sk

Sampath Sk 😊 ලොකු කම් නැති සරල මනුෂ්‍යයෙක් වෙන්න. ❤️🙏

01/06/2026

පතාලේ සීන් එකක්... 😅😂 ゚

27/05/2026

ඉක්මනින් ධර්ම චක්‍රයක් කපා ගමු. 😳💚 ゚

20/05/2026

සිත නිවන සොබාදහමේ අපූරු නිර්මාණ 😘💚
🤩

17/05/2026

Beautiful world 🌎💚

16/05/2026

පිංබර දවසක් වේවා හැමෝටම 🫶🙏💚

💚
12/05/2026

💚

As social media continues to evolve, creators are seeking effective ways to engage their audience and monetize their content. Facebook Reels offers a unique platform for short video content, but understanding how to maximize engagement and revenue can be challenging.

බැතිබර සිතින් දවස පටන් ගන්න. 💚😊සුභ දවසක් හැමෝටම. 😘
12/05/2026

බැතිබර සිතින් දවස පටන් ගන්න. 💚😊
සුභ දවසක් හැමෝටම. 😘

11/05/2026

මේවා රස කෑමක් යාලෝ. 😋
උසයි කියලා අත්හැරියේ නෑ. 😅 නැග්ගා උඩටම🙄

10/05/2026

මටත් බීඩි සොට් එකක් දියකෝ බොල.. 😂😅

අම්මේ, 😘 ඔයාගෙ අත් දෙක තමයි මගේ ජීවිතේ පළවෙනි යාළුවා. බඩගිනි වෙද්දී කවපු, වැටුනම වඩාගත්ත, බය වෙද්දී තුරුල් කරගත්ත අත් දෙ...
10/05/2026

අම්මේ, 😘

ඔයාගෙ අත් දෙක තමයි මගේ ජීවිතේ පළවෙනි යාළුවා.
බඩගිනි වෙද්දී කවපු, වැටුනම වඩාගත්ත, බය වෙද්දී තුරුල් කරගත්ත අත් දෙක.
අද ඒ අත් දෙක රැලි වැටිලා, ඒත් තාමත් ඒ අත් දෙකෙන්ම තමයි මට ලොකුම හයිය ලැබෙන්නේ.
පන්සලේ මල් ආසනේ වගේ, ඒ අත් දෙක ළඟ මට හැමදාම සැනසීමයි.

අම්මලා කවදාවත් "ම ඔයා වෙනුවෙන් මේක කළා" කියලා බිල් දාන්නෙ නෑ.
නිදි මරපු රෑවල්, බඩගින්නේ හිටපු දවස්, හංගගෙන ඇඩූ දුක්... ඔක්කොම එයාලා පිනට කරන්නේ.
අපිට ලැබෙන හැම දේකම යටින් තියෙන්නේ අම්මගෙ නොපෙනෙන කඳුළු බිංදුවක්.
ඒකයි අම්මා කියන්නේ මේ ලෝකේ ලොකුම හාමුදුරුවෝ කියන්නේ.

පොඩි කාලේ මගේ අතින් අල්ලන් පාර පන්නපු අම්මා,
අද මගේ අත එල්ලීගෙන හෙමින් හෙමින් පාර පනිනවා.
කාලය අපි දෙන්නගෙම තැන් මාරු කරලා.
ඒත් මාරු නොවී තියෙන්නේ එක දෙයයි - ඔයා මට තියෙන ආදරේ.
අම්මේ, දැන් ඔයාව බලාගන්න වාරේ මගේ.

💚😘

ආදරෙයි අම්මා. 💚😘

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Sampath Sk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share