St.Jude's Shrine - Indigolla

St.Jude's Shrine - Indigolla St.Jude's Shrine - Indigolla About St. Fr. Victor Jayamanne
Contact - +94777278866

Assistant Administrator:
Rev. Charles Rajeev
Contact - +94760001654

Jude's Shrine, Indigolla, Gampaha

Service Times:

Sunday Masses at 7.00AM,
10.00AM, 11.30AM (English Mass)
5.00PM

Every Month First Thursday St. Jude's Novena and Masses
6.30AM (English Mass) 8.30AM, 10.00AM, 5.00PM
7.00PM - Eucharistic Procession and Adoration with St. Jude's Novena

Normal Thursday Masses
6.30AM (English Mass) 10.00AM, 5.00PM

Monday, Tuesday, Wednesday, Friday, Saturday Mass

es
7.00AM

Every Month Poya Day Special Healing Service and Eucharistic Adoration
9.45AM

The Administrator:
Rev.

බ්‍රහස්පතින්දා.  සාන්ත ජූඩ් මුනිතුමා වෙනුවෙන් කැපකල දිනය.St. Jude Pray for us..අප ආදරනීය මුනිවරයානනී අප නිසා යදිනු මැනව!...
22/07/2026

බ්‍රහස්පතින්දා. සාන්ත ජූඩ් මුනිතුමා වෙනුවෙන් කැපකල දිනය.

St. Jude Pray for us..

අප ආදරනීය මුනිවරයානනී අප නිසා යදිනු මැනව!

15/07/2026

ඉදිගොල්ල ශාන්ත ජූඩ් මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ පැවැත්වෙන බ්‍රහස්පතින්දා දේව මෙහෙයන් හා එක්වි ඔබේ බලාපොරොත්තු සහ යාච්ඤා ඉල්ලීම් ශාන්ත ජූඩ් මුනිඳුන්ගේ මැදිහත්කමට භාර කරමු.

​✨ දිව්‍ය පූජා කාලසටහන:

📖 පෙරවරු 6.30 - ඉංග්‍රීසි
🙏 පෙරවරු 10.00 - සිංහල
🌅 පස්වරු 5.00 - සිංහල

​අසරණයන්ට පිහිට වන ශාන්ත ජූඩ් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව!

මාසයේ පළමු බ්‍රහස්පතින්දා . 🙏💚🙏 සාන්ත ජූඩ් මුනිතුමා වෙනුවෙන් කැපකල දිනය.St. Jude Pray for us..💚💚🙏🙏 අප ආදරනීය මුනිවරයානනී...
02/07/2026

මාසයේ පළමු බ්‍රහස්පතින්දා . 🙏💚🙏 සාන්ත ජූඩ් මුනිතුමා වෙනුවෙන් කැපකල දිනය.

St. Jude Pray for us..

💚💚🙏🙏 අප ආදරනීය මුනිවරයානනී අප නිසා යදිනු මැනව💚💚

29/06/2026

"වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙත එන්න, මම ඔබට සහනය දෙමි." — මතෙව් 11:28

​ජූනි 29, සදුදා දිනට යෙදෙන පොසොන් පොහෝ දිනය, සමිඳාණන් වහන්සේගේ අභිමුවෙහි ගත කිරීමට සුවිශේෂී අවස්ථාවක්!

ගරු ප්‍රසාද් හර්ෂන් පියතුමා විසින් මෙහෙයවනු ලබන විශේෂ සුව මෙහෙය සඳහා ඉඳිගොල්ල ශුද්ධ වූ ජූඩ් මුනිඳුන්ගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන්න.

​✅​ පෙ.ව. 9.30 - ජපමාලය සහා සුව දානයේ ප්‍රාර්ථනාව
✅ ​පෙ.ව. 10.00 - දිව්‍ය ජූජාව සහා සුව මෙහෙය

​කායික, මානසික සහ ආධ්‍යාත්මික සුවය පතා සිටින ඔබේ පවුලේ සාමාජිකයන්ට සහ හිතමිතුරන්ටත් මේ පිළිබඳව දැනුම් දී ඔවුන්වද සහභාගී කරවා ගන්න.

​සමිඳාණන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමට සැදැහැවත් ඔබ සැමට ආරාධනා!


​ ​

29/06/2026

"Come to me, all you who are weary and burdened, and I will give you rest." — Matthew 11:28

Let us come together in faith to seek the healing touch of our Lord.

​🗓 Date: June 29th, Monday ( Poson Poya Day)

🕦 Schedule:
✅ 9.30 AM: Holy Rosary and Litany
✅10.00 AM: Holy Mass followed by the Healing Service

​🎙 Conducted by: Rev. Fr. Prasad Harshan

​All are welcome! Come and experience the peace and grace of Christ.

24/06/2026
Oh St. Jude..To us, who are exhausted by the various problems, difficulties, and sicknesses we face in life's journey.. ...
24/06/2026

Oh St. Jude..
To us, who are exhausted by the various problems, difficulties, and sicknesses we face in life's journey.. please grant us your blessings!
අප ආදරනීය මුනිවරයානනී අප නිසා යදිනු මැනව!

Address

St Jude's Shrine
Gampaha

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 22:00

Telephone

+94332222357

Alerts

Be the first to know and let us send you an email when St.Jude's Shrine - Indigolla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Jude's Shrine - Indigolla:

Shortcuts

Share