08/04/2026
චතාරිකයේ සිහිකළ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය එම මනස්ථාපනය තුළ ක්‍රිස්තු උත්තාන සමයේදී මාංශගත කරවන්නට ඔබගේ රුධීරය අන්‍යයන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න ආරාධනා!!! 🩸
ගණේමුල්ල සැනසිලිදායක දේවමාතා දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුර
🗓️ දිනය : 2026.04.12 ( ඉරුදින )
🕣 වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා
📍ස්ථානය : ගණේමුල්ල සැනසිලිදායක දේවමාතා දේවස්ථාන භූමිය
⚠️ පරිත්‍යාගශීලීන් ජාතික හැඳුනුම්පත (NIC), රියදුරු බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.