05/06/2022
ගෙදරදීම පහසුවෙන් බිම්මල් ලබා ගැනීමට, ගෘහස්ත බිම්මල් ඒකකයක් ජීවිත කාලයටම ඔබටත් පහසු මිලට,
අලවියෙන් පසු බිම්මල් වගා මලු,උපදෙස් හා නඩත්තු කටයුතු සිදු කරදෙනු ලැබේ,
මුලික වියදම 5500/=
ඉන්පසු මාස 3වරක් වගා මලු අලුත් කිරීමෙදී, වැය වන්නේ මාස 03 සදහා
650/= පමණි, ඇනුම් බාර ගනු ලැබේ.