Sri Sobhitha Daham Pasala

Sri Sobhitha Daham Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Sobhitha Daham Pasala, Religious organisation, Gammana, Gammana.

09/08/2026
🌜️🌜️පොසොන් බැති ගී සරණිය🌛🌛  වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මගපෙන්වීම මත         බස්නාහිර පළාත් අධ්‍යාපන හා...
10/07/2026

🌜️🌜️පොසොන් බැති ගී සරණිය🌛🌛

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මගපෙන්වීම මත
බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වලල්ලාවිට ශාසනාරක්ෂක බල මණ්ඩලය හා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් කොට්ඨාසයේ සියලුම දහම් පාසල් සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදුණු පොසොන් බැති ගී සරණිය. එම කටයුත්ත වෙනුවෙන් ශ්‍රී සෝභිත දහම් පාසලේ ළමුන්ගේ සහභාගිත්වය.

විහාරාධිපති අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් පවත්වන ලද පින්කම් මාලාවේ පළමු වන දිනයේ පවත්වන්නට  යෙදුණු...
05/07/2026

විහාරාධිපති අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් පවත්වන ලද පින්කම් මාලාවේ පළමු වන දිනයේ පවත්වන්නට යෙදුණු ආශිර්වාද බෝධි පූජව වෙනුවෙන් ශ්‍රී සෝභිත දහම් පාසලේ ආදි ශිෂ්‍ය තරුණ පිරිස් විසින් දහසක් පහන් හා දහසක් නෙළුම් මල් වලින් කර සකසා තිබූ ආකාරය.

01/07/2026

පන්සලේ පිංකම සිරසෙන් මුළු ලොවට

අති පූජ්‍ය කුණ්ඩසාලේ සීවලි ලොකු හාමුදුරුවන් වහන්සේගේ ජන්ම දිනය සිහිපත් කරමින් විහාරස්ථානයේ පැවැත්වෙන පින්කම් මාලාව.
17/06/2026

අති පූජ්‍ය කුණ්ඩසාලේ සීවලි ලොකු හාමුදුරුවන් වහන්සේගේ ජන්ම දිනය සිහිපත් කරමින් විහාරස්ථානයේ පැවැත්වෙන පින්කම් මාලාව.

Address

Gammana
Gammana

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sobhitha Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Sobhitha Daham Pasala:

Shortcuts

Share