23/07/2026
නමෝ බුද්ධාය!
2026 ජූලි මස 23 වන දින
(ශ්‍රී බු. ව. 2570 ක් වූ ඇසළ මස 23)
ශ්‍රී ආනන්ද මහා සෑ විහාරයේ
ආලෝක පූජාවේ සහ පුෂ්පෝපහාර පූජාවේ පුණ්‍යානුමෝදනාව.
🔴ආලෝක පූජාව සඳහා දායකත්වය ලබාදුන්,
🔸අද දින ජන්ම දිනය යෙදෙන ටී. එම්. අමල් නිලන්ත පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා! දීර්ඝායුෂ සැලසේවා!
අධ්‍යාපන කටයුතු සුවසේ සිදුකරගනිමින් අනාගත ජීවිතය සාර්ථක කරගන්නට වාසනාව ලැබේවා!
උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්‍මය අවබෝධය පිණිස මේ සියළු පුණ්‍යධර්‍මයන් හේතු උපකාර වේවා!
🔴උදෑසන සහ රාත්‍රී පුෂ්පෝපහාර පූජාව සඳහා දායකත්වය ලබාදුන්,
🔸ඒ. එම්. ආර්. අධිකාරි මහත්මියගේ අද දින ජන්ම දිනය යෙදෙන ලාලනි අධිකාරි දියණියට මේ පින් අනුමෝදන් වේවා!

තෙරුවන් සරණයි!