25/08/2026
හෙල සසුන් කෙත අස්වද්දනු වස් ගුණ දහම් සපිරෑ කුල දරුවකු සසුන් ගත කිරීමේ මහා පුණ්‍ය කටයුත්ත 2026 අගෝස්තු මස 27 වන නිකිණි පුර පසලොස්වක පොහෝ දින පෙරවරු 10.00ට සිදු කෙරේ..!
මෙපින්කම සියසින් දකින්නට ඔබ සැමට බැතිබර ආරාධනා..!