Sri Rahula Buddhist Center

Sri Rahula Buddhist Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Rahula Buddhist Center, Religious organisation, Dikkumbura, Galle.

ඔබ ධර්මයේ හැසිරෙන්න.ඔබව ධර්මය විසින් රකිනු ඇත..(මෙය සම්මා සම්බුදු  හිමියන්ගේ  වදනකි .)
31/05/2021

ඔබ ධර්මයේ හැසිරෙන්න.
ඔබව ධර්මය විසින් රකිනු ඇත..
(මෙය සම්මා සම්බුදු හිමියන්ගේ වදනකි .)

සැන්දෑවක අහස් තලාව  දිස්වන හැටි  ලස්සනයි  ද බලන්න ..
03/12/2020

සැන්දෑවක අහස් තලාව දිස්වන හැටි ලස්සනයි ද බලන්න ..

18/10/2019
18/10/2019

Sri Rahula ma himiyange wisthara dena genimata www.srirahulatero .com wetha piwisenna

09/06/2019

ශ්‍රී රාහුල හිමියන්ගේ 610 ජන්ම දිනය අදයි .. ලක් දෙරණේ පිනට පහළ una yatiwarayan වහන්සේගේ අඩුව පිරවීමට මෙතෙක් එවැනි හිමි නමක් ලක් deranata pahala වුයේ නැත ..මෙවන් ඇවැසි මොහොතක wadinu mena....himiyane..

08/05/2019

මෙවර ජාතික වෙසක් උත්සවය Totagamuwe sri රාහුල හිමියන්ගේ thelwatha විහාරයේදී.......

2018 03 04 වෙනි දින ඉත්තපාන මිරිසවතු පුරාණ විහාරස්ථානයේ දී පවත්වන්නට යෙදුනු කාව්‍යමය දර්ම දේශනය..... බැතිබර දායකත්වය ශ්‍...
05/03/2018

2018 03 04 වෙනි දින ඉත්තපාන මිරිසවතු පුරාණ විහාරස්ථානයේ දී පවත්වන්නට යෙදුනු කාව්‍යමය දර්ම දේශනය..... බැතිබර දායකත්වය ශ්‍රී රාහුල පදනම..

ශ්‍රී රාහුල පදනම සංවිදානය කල අවම පොලියක් යටතේ ණය මුදල් සපයා දීමේ වැඩසටහන නේශන්ස් ට්‍රස්ට් බැංකුවේ අනුග්‍රාහකත්වයෙන් 2018...
09/02/2018

ශ්‍රී රාහුල පදනම සංවිදානය කල අවම පොලියක් යටතේ ණය මුදල් සපයා දීමේ වැඩසටහන නේශන්ස් ට්‍රස්ට් බැංකුවේ අනුග්‍රාහකත්වයෙන් 2018. 02. 04 දින පනුගල්ගොඩ ශ්‍රී රාහුල පදනම් පරිශ්‍රයේ දී සාර්ථක ලෙස සිදු කෙරිනි.

ශ්‍රී රාහුල  බෞද්ධ මාධ්‍යස්තානය..අලුත්  මුහුනුවරකින්...ආරම්භ  වන වගයි ............................
01/12/2017

ශ්‍රී රාහුල බෞද්ධ මාධ්‍යස්තානය..අලුත් මුහුනුවරකින්...ආරම්භ වන වගයි ............................

ආගමික  මෙහෙවරක්........
30/09/2017

ආගමික මෙහෙවරක්........

ශ්‍රී රාහුල  නායක මාහිමියන්ගේ  526 වැනි ගුණ සමරුව නිමිත්තෙනි...
27/09/2017

ශ්‍රී රාහුල නායක මාහිමියන්ගේ 526 වැනි ගුණ සමරුව නිමිත්තෙනි...

27/09/2017

තොටගමුවේ ශ්‍රී රාහුල නායක මාහිමිපානන් වහන්සෙගේ 526 වන ගුනසමරු දිනය අදට යෙදීම නිමිත්තෙනි.
නායක මා හිමියනි, එදා මෙදා තුළ ඔබ වහන්සේ මේ ලන්කාද්වීපයට කළ මෙහෙවර අනුපමේය වේ. ඔබ වහන්සේ වැනි යතිවරයානන් වහන්සේ නමක් යලිත් ලක් දෙරනට අවැසි මොහොතයි මේ.......

Address

Dikkumbura
Galle

Alerts

Be the first to know and let us send you an email when Sri Rahula Buddhist Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share