Richmond College Prefects' Body

Richmond College Prefects' Body Welcome to the official page of the Richmond College Prefects' Body.

1896 වසරේ J.H.Darrel පියතුමා විසින් පිහිටුවන ලද රිච්මන්ඩ් ශිෂ්‍ය නායක මණ්ඩලය උප ශිෂ්‍ය නායක , ශිෂ්‍ය නායක හා අධි ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායක කණ්ඩායම් 3කින් සමන්විත වේ.උසස් පෙළ සිසුන් ගෙන් අයදුම්පත් කන්දවීමෙම් අනතුරුව සම්මුඛ පරීක්ෂණයක් තබමින් වසරේ නව උප ශිෂ්‍ය නායකයන් තොර ගැනීම සිදු කරනු ලැබේ. වර්ෂයේ පළමු ශිෂ්‍ය රැස්වීමේදී මෙම පත් කිරීම් සිදු කරනු ලබන අතර එදින පෙර වසරේ තම සේවා කාලය සම්පුර්ණ කල උප ශිෂ්‍

ය නායකයන් ශිෂ්‍ය නායක තනතුරටත් ශිෂ්‍ය නායකයින් අධි ජ්‍යෙෂ්ටත්වයටත් පත් කරනු ලැබේ.මෙහිදී ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයින් වන සහකාර භාණ්ඩාගාරික, සහකාර ලේකම් , භාණ්ඩාගාරික, ලේකම් නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදු කෙරේ.අනතුරුව සුවිශේෂීම අවස්ථාව වන ජ්‍යෙෂ්ට (ප්‍රධාන) ශිෂ්‍ය නායක පත් කිරීම සිදු කරනු ලබන අතර එම අවස්ථාවේදී සමස්ත ගුරු මණ්ඩලයම නැගී සිටීමෙන් එහි ඇති වෙදගත් බව තහවුරු කෙරේ. අන් ශිෂ්‍ය නායක මණ්ඩල වලට වැඩ රිච්මන්ඩ් ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඇති ප්‍රධානම වෙනස්කම් වනුයේ මණ්ඩලය භාර ගුරුවරයෙක් නොමැති වීම වේ. එසේම ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර වෙනුවට ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායක තනතුර මත පාලන කටයුතු සිදු වීමත් ශිෂ්‍ය නායක කාන්මරය හා රැස්වීම් ශාලාවට පිවිසීම ha පරිහරණය ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයන්ටත් විදුහල්පතිතුමාටත් පමණක් වීමද සුවිශේෂි වේ.

01/05/2026
Built on tradition. Driven by honour. 150 years of Richmond.Richmond College Prefects' Body -
01/05/2026

Built on tradition. Driven by honour. 150 years of Richmond.

Richmond College Prefects' Body -

The skies witnessed more than the rise of a flag. They witnessed the strength of the united Richmond community.Thank you...
02/03/2026

The skies witnessed more than the rise of a flag. They witnessed the strength of the united Richmond community.

Thank you to every Richmondite who stood together to make THE FIRST FLAG a moment of pride, tradition, and legacy.

Together, we rise. Always.

02/03/2026
25/02/2026

A tradition forged in time prepares to rise.The city awaits with unwavering pride. The moment approaches with undeniable might.

Address

80000, Richmond Hill Road
Galle

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Richmond College Prefects' Body posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Richmond College Prefects' Body:

Share