Seethaladola Arannya Senasanaya - සීතලදොල ආරණ්ය සේනාසනය

  • Home
  • Sri Lanka
  • Galle
  • Seethaladola Arannya Senasanaya - සීතලදොල ආරණ්ය සේනාසනය

Seethaladola Arannya Senasanaya - සීතලදොල ආරණ්ය   සේනාසනය ගාලු දිසාවේ හිනිදුම නාගොඩ මාමනදොල ග්?

සීතලදොල ආරණ්‍ය සේනාසනයේ බුද්ධ මන්දිරයේ  වහල සකස් කිරීමේ උතුම් පිංකමට දායක වීමට අවස්ථාවක්...ගාල්ල , නාකියාදෙණිය , මාමනදොල...
05/09/2025

සීතලදොල ආරණ්‍ය සේනාසනයේ බුද්ධ මන්දිරයේ වහල සකස් කිරීමේ උතුම් පිංකමට දායක වීමට අවස්ථාවක්...

ගාල්ල , නාකියාදෙණිය , මාමනදොල සුන්දර ප්‍රදේශයේ සීතලදොල ආර්ණය සේනාසන සම්බුද්ධ මන්දිරයේ වහලය දීරාපත්වීම හේතුවෙන් දැව වෙනුවට යකඩ යොදා වහලය සැකසීමත් , විශේෂිත තහඩුවකින් වහලය ආවරණය කිරීමට සේනාසනධිපති අති ගරු කොට්ටව සීලවංශ හිම්පාණන් වහන්ස්ගේ අවවාද අනුශාසනා පරිදි විහාර සංවර්ධන කමිටුව තීරණය කර ඇතඑම විශේෂිත සෙවිලි තහඩු අඩියක් රු.1500 ක් වන අතර අවශ්‍ය අඩි ප්‍රමාණය අඩි 900කි.
ඉන් ඔබට කැමති ප්‍රමාණයක් ලබාගෙන මෙම මහගු පුණ්‍යය කර්මයට දායක වෙන ලෙස ඉල්ලාසිටිමු .

පින් කැමති ඔබ සඳහාමයි.

ඔබට පැමිණ හෝ විහාරාධිපති කමිටුව ගිණුමට මුදල් භාර කර හැක.

ගිණුම : ලංකා බැංකුව
වඳුරඹ ශාඛාව
81716022

වීමසීම්
0724666579
0771372550
0764349622
0778957592
0779611493

23/12/2024

🌿🌳🏞️🎧 හිම්දිරියේ ඒ සොඳුරු දසුන
Morning Vibes🌿

Address

Seethaladola Arannya Senasanya, Mamanadola, Nakiyadeniya
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Seethaladola Arannya Senasanaya - සීතලදොල ආරණ්ය සේනාසනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share