Sri Upatissaramaya - Galgamuwa

Directions

Sri Upatissaramaya - Galgamuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Upatissaramaya - Galgamuwa, Religious Center, Sri Upathissaramaya, Aluthherathgama, Galgamuwa.

09/06/2025
25/03/2025
සංරක්ෂණය කරන ලද වසර 260 ක් පමණ ඉපැරණි ටැම්පිට විහාරය සැදැහැවතුන්ගේ වන්දනාමාන කර ගැනීම සඳහාත් අතීත සංස්කෘතික උරුමය අනාගත ...
24/03/2025

සංරක්ෂණය කරන ලද වසර 260 ක් පමණ ඉපැරණි ටැම්පිට විහාරය සැදැහැවතුන්ගේ වන්දනාමාන කර ගැනීම සඳහාත් අතීත සංස්කෘතික උරුමය අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහාත් ඉඩහසර විවෘත කිරීම හා සමගාමීව මහා සංඝරත්නය විසින් පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් දේශනය හා එම උත්සව අවස්ථාව.

විහාරාධිපති, ගෞරවනීය උඩුවේරියේ නාරද නායක ස්වාමීන් වහන්සේගේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් පූර්ණ මග වෙන්වීම හා, අධීක්ෂණ...
24/03/2025

විහාරාධිපති, ගෞරවනීය උඩුවේරියේ නාරද නායක ස්වාමීන් වහන්සේගේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් පූර්ණ මග වෙන්වීම හා, අධීක්ෂණය යටතේ ප්‍රදේශවාසීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව සංරක්ෂණය කරන ලද වසර 260 ක් පමණ ඉපැරණි ටැම්පිට විහාර මන්දිරය. 2024/03/22

Then & Now
19/03/2025

Then & Now

Address

Sri Upathissaramaya, Aluthherathgama
Galgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Upatissaramaya - Galgamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share