St. Anthony's Altar Servers - Wahakotte

St. Anthony's Altar Servers - Wahakotte යාච්ඤාව හා දේව සේවය තුළින් සහෝදරත්වය කරා..

*අගෝස්තු මංගල්‍යය සදහා පුජා තේවා දරු සමිතිය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදානය 2026.08.10 දින සිදු කරන ලදි.*
12/08/2026

*අගෝස්තු මංගල්‍යය සදහා පුජා තේවා දරු සමිතිය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදානය 2026.08.10 දින සිදු කරන ලදි.*

ශු.අන්තෝනි මුනිඳුන්ගේ පිහිට ආශිර්වාදය පතන බැතිමත් ඔබ සැමට ආරාධනා !✝️💗
09/08/2026

ශු.අන්තෝනි මුනිඳුන්ගේ පිහිට ආශිර්වාදය පතන බැතිමත් ඔබ සැමට ආරාධනා !✝️💗

Many Happy Returns of the day Happy Birthday my Dear brother.Shachintha
29/07/2026

Many Happy Returns of the day Happy Birthday my Dear brother.

Shachintha

07/07/2026

St.Anthony's Altar Servers' Mahamewna Asapuwa

06/07/2026
වහකෝට්ටේ ශු.අන්තෝනි ජාතික සිද්ධස්ථානයේ පූජා තේවා දරුවන් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන චාරිකාව 2026 ජූනි මස 29 හා 30 ...
06/07/2026

වහකෝට්ටේ ශු.අන්තෝනි ජාතික සිද්ධස්ථානයේ පූජා තේවා දරුවන් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන චාරිකාව 2026 ජූනි මස 29 හා 30 යන දෙදින පුරා ඉතා මනස්කාන්ත ප්‍රදේශ වන බදුල්ල/ඇල්ල/බන්ඩාරවෙල හා නුවර-එළිය යන ප්‍රදේශ වල සංචාරය කෙරුණි..

ශු.අන්තෝනි මුනිඳුන්ගේ පිහිටෙන් එම චාරිකාව අවසන් කර එම සියලුම දරුවන් විනෝද වී ප්‍රවේශමෙන් අපගෙ ගම්පියසට නැවත පැමිණෙන ලදි..💗

22/06/2026

ජේසුනී මගේ හදටම ඔබ ලං වෙනවා.. සිනාවෙයි කඳුළු බිදුවෙයි සැඟවී එනවා...

St.Anthony's National Shrine - Wahakotte

14/06/2026

St. Anthony Pray for us.

Address

Wahacotte
Galewela

Alerts

Be the first to know and let us send you an email when St. Anthony's Altar Servers - Wahakotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Anthony's Altar Servers - Wahakotte:

Shortcuts

Share